පපඩම්,මුරුක්කු,වඩේ කා හමාරය [Health Alert]
සමහර විට මම මේ කියන දේ ගොඩක් අය දන්නවත් ඇති,මට ආරංචියක් ආව,කඩවල පපඩම්,මුරුක්කු,වඩේ වගේ එවා බඳින තාච්චියට ප්ලාස්ටික් බොතලයක් හෝ යම් ප්ලාස්ටික් දෙයක් දමනවා කියලා,ලොකු කඩවල මේ ක්රමය බහුලව කෙරෙනවා ලු,මෙහෙම කරන්නෙ පපඩම්,වඩේ,මුරුක්කු වගේ කැම වල හයිය තියාගන්න ලු.
මම මේ කල්පනා කලේ දැන් අපි මොනවද කන්නෙ කියලා.
මෙවා ශරිරයට කොතරම් අහිතකරද,ඇයි මිනිස්සු සල්ලි පස්සෙම දුවන්නෙ.
කඩවල් වලින් කන අයට අබම සරණයි !!!

ow ekane