පප්පිගේ_වැඩ!

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පප්පිට හැප්පි උප්පන්දිනයක් වේවා :P



    gPuCpCR.png
    thank u macoo :)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Pappa uba 2011 idala kiriye idalath mata set une nathi ekane bang pudume
    kohomahari ewwa wadak na,ubata suba upan dinayak wewa machang :)
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    පප්පට විශ් කරනවට වඩා හොදයි ඒ වෙලාවෙ කුඹුරක් කොටනවා,

    කෙල්ලො විශ් කරපුවට තැන්කිව් සුදු නංගි, තැන්ක්ස් නගා, තැක්න්ස් ප්‍රින්සස්, ඔයා දැන් ඉස්සරට වඩා ලස්සනයි, Hi akki අපි chat කරමුද ? වගේ දාලා.

    තව පොඩි කොල්ලො විශ් කාරපු ඒවට, Hi malli call me, ඔයාගෙ විශ් එක එනකල් මම බලන් හිටියා සුදු මල්ලි, මං ආදරෙයි, ආයෙ පාරක් එදා වගෙ කරමු, මල්ලි කේක් දෙන්නද අයිසිං කවන්නද ?, malli එදා කරපු විදියට ඔයා ආසද ? වගේ ඒවා දාලා.

    අපි විශ් කරාම ? නිකම්ම නිකං Thq k_zone කියලා දාලා, කලකිරෙනව අෆ්ෆ :(

    aththa kathawa :(:dull:

    HBD malpappiye