පබාගේ ලංසුව කීයද?

ekrox

Member
Sep 11, 2009
577
22
0
පබාගේ ලංසුව කීයද?

අද උදෑසන කලු ඇදුමින් සැරසී 18 වන සංශෝධනයට විරුද්ධව කටයුතු කල පබා නොහොත් උපේක්ෂා ස්වර්ණමාලි අද පස්වරුවේ රජයට සහයෝගය දෙන බව පැවසීය. ඇයත් ඇයගේ මහත්මියත් මනුෂ නානායක්කාර මහතාත් ජනාධිපති මුන ගැසී මේ බව දැනුම් දුන්හ.

දෙරණේ 360 වැඩසටහනට සහබාගිවන අවස්ථාවේ නම් ඇයට ව්වස්ථා සංශෝධන පිලිබද කිසිම දැනුමක් තිබුනෙ නැත. ඇයගේ මෙම හදිසි තීරනය කෙරෙහි බලපැවේ 18 වන සංශෝධනය පිලිබද හිටි හැටියේ පැහදීමද? GOSSIPLK වෙත
වාර්තා වන අන්දමට ඇයගේ සහයෝගය රජයට ලබාගැනීම සදහා ලබා දුන් අල්ලස ලක්ෂ ගනනකි. මෙතෙක් කල් ඇයට පහර දුන් මාධ්ක් වන රූපවාහිනිය අද ඇය ගැන ප්‍රශංශාත්මක ලෙස කතා කලේය.
READ MORE
 
Climax

Member
Aug 30, 2009
1,723
48
0
39
Katunayake
"මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිපලයකි.මෙවැනි විජාතික බලවේග පරාජය කිරීමට හෙට සිට මම මාරාන්තික උපවාසයක් පටන් ගනිමි.. "(විමල් වීරවංශ JVP එකේ හිටියනම් ):lol::lol::lol::lol::lol::lol:

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    "මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිපලයකි.මෙවැනි විජාතික බලවේග පරාජය කිරීමට හෙට සිට මම මාරාන්තික උපවාසයක් පටන් ගනිමි.. "(විමල් වීරවංශ JVP එකේ හිටියනම් ):lol::lol::lol::lol::lol::lol:

    :lol: sira kathawa
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මේක තමයි ලංකාවේ දේශපාලනයේ තත්වය.කෝටි ගනං අල්ලස් දීලා මංත්‍රීවරු ගන්නවා. මහින්ද ආසීයාවේ දූෂිතම රාජ්‍ය නායකයා බව විදේශ ජනමධ්‍යය දැන් වාර්ථා කරනවා.
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    1970 ට කලින් පාර්ලීමේන්තුවට ගියේ රත්තරං වගේ මිනිස්සු.ජනතා මුදල් හොරකම් කීරීම ලැජ්ජා සහගත පරම්පරාවටම නින්දාවක් ලෙස සැලකුවේ.
    දැන් පාර්ලිමෙන්තුවේ ඉන්නෙ බල්ලො.මුන්ට සල්ලි හොරකම් කරන්න තමයි දේශපාලනය කරන්නේ
    රට බල්ලට. බල්ලන් පාර්ලිමේන්තුවට
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    1970 ට කලින් පාර්ලීමේන්තුවට ගියේ රත්තරං වගේ මිනිස්සු.ජනතා මුදල් හොරකම් කීරීම ලැජ්ජා සහගත පරම්පරාවටම නින්දාවක් ලෙස සැලකුවේ.
    දැන් පාර්ලිමෙන්තුවේ ඉන්නෙ බල්ලො.මුන්ට සල්ලි හොරකම් කරන්න තමයි දේශපාලනය කරන්නේ
    රට බල්ලට. බල්ලන් පාර්ලිමේන්තුවට

    :yes::yes::yes::yes::yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේක තමයි ලංකාවේ දේශපාලනයේ තත්වය.කෝටි ගනං අල්ලස් දීලා මංත්‍රීවරු ගන්නවා. මහින්ද ආසීයාවේ දූෂිතම රාජ්‍ය නායකයා බව විදේශ ජනමධ්‍යය දැන් වාර්ථා කරනවා.
    bbc wenna athi ne????
    ape ratata full support karapu bc ekak thamai bbc kiyanne.
    me විදේශ ජනමධ්‍යය kiyanneth lankawe deshapalanaya wage thamai.
    asiyawe hodama nayakaya mahinda kiyala lagadima kiyanna ida thiyenawa.:lol::lol::lol:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පබාට කෝටි 8 යි.....!

    ආණ්ඩුව‍ට එන අය‍ට කෝටි 5 ත් 10 ත් අතර....