පබාගේ ලංසුව කීයද?
අද උදෑසන කලු ඇදුමින් සැරසී 18 වන සංශෝධනයට විරුද්ධව කටයුතු කල පබා නොහොත් උපේක්ෂා ස්වර්ණමාලි අද පස්වරුවේ රජයට සහයෝගය දෙන බව පැවසීය. ඇයත් ඇයගේ මහත්මියත් මනුෂ නානායක්කාර මහතාත් ජනාධිපති මුන ගැසී මේ බව දැනුම් දුන්හ.
දෙරණේ 360 වැඩසටහනට සහබාගිවන අවස්ථාවේ නම් ඇයට ව්වස්ථා සංශෝධන පිලිබද කිසිම දැනුමක් තිබුනෙ නැත. ඇයගේ මෙම හදිසි තීරනය කෙරෙහි බලපැවේ 18 වන සංශෝධනය පිලිබද හිටි හැටියේ පැහදීමද? GOSSIPLK වෙත වාර්තා වන අන්දමට ඇයගේ සහයෝගය රජයට ලබාගැනීම සදහා ලබා දුන් අල්ලස ලක්ෂ ගනනකි. මෙතෙක් කල් ඇයට පහර දුන් මාධ්ක් වන රූපවාහිනිය අද ඇය ගැන ප්රශංශාත්මක ලෙස කතා කලේය.
READ MORE