හරක් මස් තහනම් කලා සියලු පුරවැසියන්ට හමුදා පුහුණුවක් දුන්නා පාතාලය නැති කෙරුවා පොලීසිය දියුණු කලා පාස්කු ප්‍රහාරකයින් ඇල්ලුවා ස්ත්‍රී දූෂකයින් මාධ්‍ය මගින් ප්‍රචාරය කලා බුර්කාව තහනම් කලා මද්රසා පාසල් තහනම් කලා