පම්පෝරි ආන්ඩුව

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    1. හරක් මස් තහනම් කලා
    2. සියලු පුරවැසියන්ට හමුදා පුහුණුවක් දුන්නා
    3. පාතාලය නැති කෙරුවා
    4. පොලීසිය දියුණු කලා
    5. පාස්කු ප්‍රහාරකයින් ඇල්ලුවා
    6. ස්ත්‍රී දූෂකයින් මාධ්‍ය මගින් ප්‍රචාරය කලා
    7. බුර්කාව තහනම් කලා
    8. මද්‍රසා පාසල් තහනම් කලා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    -මහ බැංකු හොරු ඇල්ලුවා
    -කොරෝනා කොර කළා.
    -සීට් ගානට පමණක් බස් වල මගීන් පැටෙව්වා.
    -RMV එකට පැනලා පගා කාරයෝ ගෙදරම යැව්වා.
    -කහ ගොවියා රජෙක් කොළා.
    -සෑර් ගේ වාහන පෝලීම 3ට බැස්සුවා

    කියනවනං දවසම කියන්න කරුනු තියෙනවා. මැරෙනකම්ම පොහොට්ටුවට කතිරෙ ගැහුවත් බෑ බං ණය ගෙවලා ඉවර කරන්න.
     
    • Like
    Reactions: hodakolla

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අර අයිවන් අන්කල් කිව්වා නේද මේ කාර්තුවේ ලන්කාව වෑටෙනවා කියලා.. ලන්කාව වෑටෙන්නේ නෑ මිනිස්සු පහලටම වෑටෙනවා මිසක්. දෑන් ඉතින් ගන්න පඩියෙන් වාහනයක් ගන්නවා ඉඩමක් අරන් ගෙයක් හදනවා කියන්නේ සිහිනයක් විතරයි. අපිට මෙහෙම නම් එදිනෙදා රුපියල් 2000ක් විතර හොයා ගන්න මිනිහා කොහොම ජීවත් වෙනවා ඈද්ද
     
    • Like
    Reactions: Tyrion Lannister