පඹයෙකුට ඇබෑර්තුවක්....

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    pambaya.jpg
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    අමාත්‍යංශ ලේකම් කෙනෙකුට අවශ්‍ය වෙන්න පරිපාලන දැනුම විතරයි.
    විෂය දැනුම අවශ්‍ය නෑ.
    අමාත්‍යංශයක ඇමති = තම විෂයේ දැනුම බොහෝවිට නොදනී. නි ඇමති = විෂය නොදනී.
    ලේකම් = විෂය කරුණු නොදනී/ පරිපාලනය දනී.
    නියෝජ්‍ය ලේකම් /සහකාර /අතිරේක ලේකම් = විෂය කරුණු නොදනී /පරිපාලනය දනී.
    එතකොට ඒ ඒ අමාත්‍යංශයේ විෂය කරුණු දන්නා එකා බොහෝවිට ඉන්නේ hierarchy එකේ පස් වන තැනිනුත් යට.
    ඒක නිසා තමා ලංකාවේ ඕනෑම උඩම එවුන් ගැටලුවකදී මොකක් හෝ තර්කයක් / නීතියක් පෙන්නලා පැනල යන්නේ. ඔවුන් තර්කනයේ කප්පිත්තෝ. ගැටලුව එතනමයි. ඒක නිසා මෙහෙම රටවල් සදාකාලිකව "දියුණු වෙමින් පවතින රටවල්".
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ- ආරක්ෂක ලේකම් සහ රුවන් විජේවර්ධන
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සොමියට ගහල කරුමෙට ඉපදිච්ච කාලකන්නියෙක් මූ.. ආරක්ෂක සේවය ගැන මල පොතේ අකුරක් දන්නේ නෑ.. රටට අබ සරණයි :angry:
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    උඹ මම අපි හැමෝම සයිබර් වීරයෝ තමයි ලොක්ක... වැදගත් වෙන්නේ ඒ වීරකම මතවාදයක් විදියට සමාජගත කරන්න පුලුවන්ද කියන එක... ඒ සමාජගත කිරීමේ හැකියාව මට තියෙනවා කියල නිහතමානිව කියනවා... :yes:

    මචං.. කියන්න ඕන ගොඩාක් උබ මේ වචන සෙට් එකෙන් කිවුවා.. ෆට්ට බ්‍රෝ :yes::yes::yes: