අමාත්‍යංශයක ඇමති = තම විෂයේ දැනුම බොහෝවිට නොදනී. නි ඇමති = විෂය නොදනී.අමාත්‍යංශ ලේකම් කෙනෙකුට අවශ්‍ය වෙන්න පරිපාලන දැනුම විතරයි.
විෂය දැනුම අවශ්‍ය නෑ.

උඹ මම අපි හැමෝම සයිබර් වීරයෝ තමයි ලොක්ක... වැදගත් වෙන්නේ ඒ වීරකම මතවාදයක් විදියට සමාජගත කරන්න පුලුවන්ද කියන එක... ඒ සමාජගත කිරීමේ හැකියාව මට තියෙනවා කියල නිහතමානිව කියනවා...![]()


