එලකිරි කොමෙන්ට් හමුදාව vedio ekata dapu comments tika balapan
Last edited:
මුන් හොඳට ගුලිය කන්වා. පිරමීඩ සීන් එකක් වගේ.
ELakiri Comment hamudawa reply deelaහොඳ කෙමෙන්ටුවක් දාපල්ලාකෝ කට්ටිය වීඩියෝ එකට...
අඩෝ මට එකක්වත් පෙන්නන්නේ නෑනේ බන්...Lol
ELakiri Comment hamudawa reply deela
![]()
------ Post added on Feb 28, 2023 at 3:14 PM
බුවා ත්රීවිල් එකක් ඇතුලෙ ඉදන් නේ ඔපර්චුනිටීස් ගැන දැනුවත් කරන්නෙ
අනේ නිකන් පලයන් යන්න. මේ අයියා වීඩියෝ එකේ කියන්නේ උඹල වගේ එවුන් බොරු කතන්දර කියල මිනිස්සුන්ට එන්න දෙන්නේ නැතුව හිටියට සොට්ටේයා ගහන එක ඕනේ එකෙක්ට පුළුවන් කියලකියලා වැඩක් නෑ බන්.මම ඔය පුක සුදන්තයගේ වීඩියෝ වල කමෙන්ට් බලපුවම තේරුම් ගත්තේ මේ රටේ ඉන්නේ මොන තරම් මෝඩයොද කියලා..නාමල් නෙමෙයි උගේ පුතත් ජනාධිපති වෙනවමයි මේ රටේ...
