පයිතන් යුරෝපයේ රැකියා

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    කියලා වැඩක් නෑ බන්.මම ඔය පුක සුදන්තයගේ වීඩියෝ වල කමෙන්ට් බලපුවම තේරුම් ගත්තේ මේ රටේ ඉන්නේ මොන තරම් මෝඩයොද කියලා..නාමල් නෙමෙයි උගේ පුතත් ජනාධිපති වෙනවමයි මේ රටේ...
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    Onna balapan.. mun kawadahari school syllabus ekenuth Python ayn karala tamay passa balanne.
     
    • Haha
    Reactions: EdNygma

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    කැළණියෙන් නයි මතු උනා කිවුවහම ඒක පිළි අරගෙන සාදු සාදු කියපු රටක,
    අවුරුදු ගණන් රැවටි රැවටි තමන්ගෙ පක්ෂෙට ම කඩේ යන එවුන් ඉන්න රටක,
    තැන් තැන්වලින් බෝධි සත්වයො, දියසෙන් කුමාරවරු පහළ උනාම උන්ගෙ පස්සෙන් වැඳ වැටීගෙන යන එවුන් ඉන්න රටක,
    තොපි හොරු, තොපි හොරු කිය කිය ජාත්‍යන්තරයත් කියද්දිත් විළි ලැජ්ජා නැතුව දේශපාලනේ කරන එවුන් ඉන්න රටක,
    ජීවිතේ නහුතෙට ම කෙළවෙලාත් මිණිස්සු සද්ද නැතුව ඉන්න රටක,
    මේ වගේ දේකට මිණිස්සු එකතු වෙන එක අහන්න දෙයක් නෑ,

    ඒ කමෙන්ට්ස් දැක්කහම මටනම් හිතුනේ මිනිස්සුන්ගෙ තියෙන පීඩනේ කොච්චරක් ද කියලා, මේ වලෙන් ගොඩ යන්න, පිටරටකට යන්න සුදුසකමක් හදාගන්න ආසාවෙන් මිණිස්සු ඉන්නෙ. රජයෙන්වත් ඒකට හරිහමන් ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව පිටරට යන එවුන්ටත් එපාවෙන වෙන විදියේ වැඩ කරන නිසා නිසා මිණිස්සු බලන්නෙ මොකෙන් හරි ගොඩ යන්න.

    අනික නොමිලේ කරන වැඩක් නිසා බලාගෙන ඉමු. එකෙක් දෙන්නෙක් හරි ගොඩ ගියොත් ඒකත් ලොකු දෙයක්.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Lol

    හොඳ කෙමෙන්ටුවක් දාපල්ලාකෝ කට්ටිය වීඩියෝ එකට...
    ELakiri Comment hamudawa reply deela 🤣🤣🤣🤣🤣

    YUmaUhR.jpg

    ------ Post added on Feb 28, 2023 at 3:14 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    බුවා ත්‍රීවිල් එකක් ඇතුලෙ ඉදන් නේ ඔපර්චුනිටීස් ගැන දැනුවත් කරන්නෙ

    කියලා වැඩක් නෑ බන්.මම ඔය පුක සුදන්තයගේ වීඩියෝ වල කමෙන්ට් බලපුවම තේරුම් ගත්තේ මේ රටේ ඉන්නේ මොන තරම් මෝඩයොද කියලා..නාමල් නෙමෙයි උගේ පුතත් ජනාධිපති වෙනවමයි මේ රටේ...
    අනේ නිකන් පලයන් යන්න. මේ අයියා වීඩියෝ එකේ කියන්නේ උඹල වගේ එවුන් බොරු කතන්දර කියල මිනිස්සුන්ට එන්න දෙන්නේ නැතුව හිටියට සොට්ටේයා ගහන එක ඕනේ එකෙක්ට පුළුවන් කියල :angry: