පයිනල් ඉයර් ප්රොජෙක්ට්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    උඹට රොබොටික්ස් පැත්තෙන් කරන්න පුලුවන්නම් කියපං..
    මම ගාව අයිඩියා ගොඩක් තියෙනවා....
    කරපුවත් තියෙනවා... හෙල්ප් එකක් දෙන්න පුලුවන් වෙයි...

    Kiypn
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Pothak read karanna puluwan instrument ekak hadapan.car eke yaddi padam karanna puluwan ekak
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    GEDmatch wage ekak hadapan database neme instruments
    Eka Nam ube subject eken out
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    විදුලි බිල auto generate වෙන මැෂිමක් හදපන්

    ඒක තියෙනවා බන්. අපේ සින්නෙක්ගේ හදපු එකක් තමා දැනට යුස් කරන්නෙ
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    මම බැලුවේIoT and හෙල්ත් කෙයා රිලේට් කරන් කරන්න කියලා... උබලටත් මොනා හරි අඩියාස් හෝ ප්‍රශ්න තියෙනවා නම් කියපන්කො බලන්න