රත්තරං;21409428 said:මෝටරේ එන්නේ ගෑනු පොට පැත්තටද පිරිමි පොට පැත්තටද?
පිරිමි පොට මෝටරේ පැත්තටලු බොස්
![]()
![]()
![]()
මේ සිස්ටම් එකට හයි කරන්න ඕන
රත්තරං;21409446 said:ඕක කෑලි දෙකකට කැරකෙනවද? නැත්නම් තනි පිත්තල කෑල්ලද?
ඔය මේඩ් ඉන් ඉටලි කියන කෑල්ල කැරකෙනවා නේද? අනික වටේට
රත්තරං;21409480 said:
ආ මේ තියෙන්නේ.
මේකේ දෙවෙනි රූපේ විදිහට දැම්මට පස්සේ රත් කරලා කට අග "ලග" පලල් කරපන් පොඩ්ඩක්. නැත්නම් පනී බටේ ගේජ් එක අඩුනම්


![]()
![]()
![]()
මේ සිස්ටම් එකට හයි කරන්න ඕන

