පයි# පැලෙනවා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඕක සාමාන්‍ය දෙයක් මචන්.. බය වෙන්න එපා..ඕක හැදෙන්නේ ගෑනු කෙනාගෙන් අපිට..අපි ජිගි ජිගිය දැම්මට පස්සේ තමය අපිට ඔය දේ වෙන්නේ ..ඕක මචන් ගෑනු අයට ලෙඩක් තියෙනවා සුද යනවා කියල.ඒකෙන් තමය් ඔය බැක්ටීරියා එක හැදෙන්නේ ...
    උබ බය නැතිව ඩොකෙක් ලගට ගිහින් සීන් එක කියපන්..ඌ ඕක බලන්නේ නැහැ ..උන් දන්නවා ඔය සීන් එක..උබට සතියකට බේත් දෙය්.ඇන්ටිබ්යෝටික් පෙති තමි දෙන්නේ..තව උබට cream එකක් දෙය් උදේටය් රැටය් ගාන්න..(antifungal cream ) ..
    ඩොකාට කියල ගෑනිටත් ගනින් බේත්..එයාටත් බොන්න බේත්..තව tablet එකක් දෙය් එයාගේ ඇතුලට දාන්න දවස් 3 ක් රැට ( candid-v )
    උබ විතරක් බෙහෙත් අරගෙන වැඩක් නැහැ ...ගෑනු කෙනාටත් දෙන්න ඕන..නැත්නම් උබට ඕක ආපහු හැදෙනවා..
    බය වෙන්න එපා බන්..ඕක නොමල් දෙයක් බන්...

    Mokakda ban suda yanawa kiyanne? Sudu patata mona hari yanawada?
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388

    ado hama kellagema ehemada ? :baffled::baffled:
     
  • Oct 23, 2012
    904
    202
    43
    6zlbgi.jpg

    මචන්ලා,මගේ ෆයිය දැන් සති 2ක් වගේ ඇති මෙන්න මේ විදියට තැනින් තැන පැලිලා වගේ බන් හම.. පොඩි පොඩි කැක්ස් තියෙනවා... සමහර තැන් වලින් බ්ල්ඩ් එනවා... දනවා ඉන්න බෑ...:dull: උඩු හම ඉස්සරහට පස්සට කරන්නත් බෑ.. මම හිතුවේ සාමාන්‍යය දෙයක් කියලා... ඒත් හොඳ වෙන්නේ නෑ බන්...

    මම නාලා කරලා පිරිසිදුවට ඉන්නවා.. ඒත් මේ රෙද්ද කොහොම ආවද මන්දා බන්..අද උදේ බලද්දි තවත් තැනක ගොඩක් කැක් වෙලා නිකන් පහුරු ගාලා වගේ...

    මගෙ කෙල්ල එක්ක විතරයි ජිගි ජිගි දාන්නේ... වෙන කුණු කාණු වලට නම් එබුවේ නෑ.. මේ සීන් එක නිසා කෙල්ල එක්ක ජිගි ජිගිය දාන්නත් බෑ...ඒකි දැක්කොත් බය වෙයි...

    මේ ගැනම තව කොල්ලෙක් දාලා තිබ්බා නූලක්.. ඒත් හරි පිළිතුරක් ලැබිලා තිබ්බේ නෑ... ගූගල් එකෙත් බැලුවා බන් මට හරි උත්තරයක් සෙට් උනේ නෑ.. මේ සිද්ධිය වෙච්ච වෙන කොල්ලෝ ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ.. ඩොකෙක් ගාවට යන්න ලැජ්ජයි බන්....

    ube kella inneth ubath ekka vitharaine neh :baffled::baffled::baffled::P
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,835
    971
    113
    Hamilton, NZ
    රත්තයා. මන් අදුරන එකේකුටත් ඔය සින් එක තියනවා. ඕක හොද කරන්න බෑ කන්ට්‍රොල් කරන්න පුලුවන් කැම වලින්.
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    Mokakda ban suda yanawa kiyanne? Sudu patata mona hari yanawada?

    අනේ අපොය් ..:angry::angry::angry:මේ අපේ අනාගතේ අපේ රට බාරගන්න ඉන්න එවුන් නේද..? හය්යෝ ...ඉදා මේක කියවපිය..
    2nu5qw.jpg
     
    Last edited:

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    අනේ අපොය් ..:angry::angry::angry:මේ අපේ අනාගතේ අපේ රට බාරගන්න ඉන්න එවුන් නේද..? හය්යෝ ...ඉදා මේක කියවපිය..
    [IMG]http://i66.tinypic.com/2nu5qw.jpg[/IMG]

    මේ පොතේ pdf එකක් එහෙම හොයාගන්න නැද්ද බන්..?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    අනේ අපොය් ..:angry::angry::angry:මේ අපේ අනාගතේ අපේ රට බාරගන්න ඉන්න එවුන් නේද..? හය්යෝ ...ඉදා මේක කියවපිය..
    http://i66.tinypic.com/2nu5qw.jpg[/IMG[/QUOTE]

    [SIZE="4"]ගෝනෝරියා ගැන නම් දන්නවා. ඒත් සුද යනවා කිව්වම දන්නෙ නෑ බන්. මොකද ඕවා හැදිච්ච උන්ව ආස්සරේ කරෙ නෑනෙ අපි.

    අධ්‍යාපනේ දැනුම නම් අඩුයි තමා :( අපි ඔව්වා ඉගෙන ගන්නෙ කාලෙ අපිට වැල තිබ්බෙ නෑ බ්රෝව්. අපි පත්තර බල බල අටු කොස් තමා කෑවේ.[/SIZE]
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    ගෝනෝරියා ගැන නම් දන්නවා. ඒත් සුද යනවා කිව්වම දන්නෙ නෑ බන්. මොකද ඕවා හැදිච්ච උන්ව ආස්සරේ කරෙ නෑනෙ අපි.

    අධ්‍යාපනේ දැනුම නම් අඩුයි තමා :( අපි ඔව්වා ඉගෙන ගන්නෙ කාලෙ අපිට වැල තිබ්බෙ නෑ බ්රෝව්. අපි පත්තර බල බල අටු කොස් තමා කෑවේ.

    මචං සුද යනවා කියන එක සාමාන්ය ලෙඩක් බන්...හොයාගෙන කියවපන් Dr.ආරියසේන u.ගමගේ පොතක් ..පුද්ගලිකය් රහසිගතය්.
    dfzr5t.jpg

    fc2znl.jpg

    Last edited:
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මචං සුද යනවා කියන එක සාමාන්ය ලෙඩක් බන්...හොයාගෙන කියවපන් Dr.ආරියසේන u.ගමගේ පොතක් ..පුද්ගලිකය් රහසිගතය්.

    බුක් ශොප් යන්න ටිකක් මොකක්ද මොකක්ද වගෙ බන් :dull::dull:
    සුවහසක් එලකිරි අනාථයින්ගෙ ලිංගික දැනුම ප්‍රවර්ධනය කර වැඩි දියුනු කිරීම අරමුණු කරගෙන හොඳ එකා වගෙ ස්කෑන් කරලා හරි පිංතූර අරගෙන හරි දාපන්කො බන්. රෙප් වලින් නාවන්න පොරොන්දු වෙමි
    :yes::yes:
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    බුක් ශොප් යන්න ටිකක් මොකක්ද මොකක්ද වගෙ බන් :dull::dull:
    සුවහසක් එලකිරි අනාථයින්ගෙ ලිංගික දැනුම ප්‍රවර්ධනය කර වැඩි දියුනු කිරීම අරමුණු කරගෙන හොඳ එකා වගෙ ස්කෑන් කරලා හරි පිංතූර අරගෙන හරි දාපන්කො බන්. රෙප් වලින් නාවන්න පොරොන්දු වෙමි
    :yes::yes:

    අම්මෝ පුතේ...මේක පිටු 450 තියෙනවා...මන් කොස්වත්තේ ඉන්නේ..කවුරුහරි එළකිරි එකේ ඉන්න එකෙක් ඉන්නවනම් මේ පොත scan කරලා මේකේ දාන්න පුළුවන් එකෙක් මන් පොත දෙන්නම්..

    ( තොපිට බුක් ෂොප් එකකට යන්නනම් මොකක්ද වගේ...බඩුවක් ගහන්න යන්න කිව්වොත් නම්....)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    keepa denek ooka kiuwa.. sugar wadi unama ohoma wenawada ban? ado mata seeni da e kiyanne?

    කලි තිබ්බ නුලේ නම් කට්ටිය එහෙමයි කහා උනේ
    මචන් ඒ නුලේම ඌ දාල තිබ්බ ටුත් පේස්ට් ගාවද මොකක්ද කියලා
    ඒක බලහන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් ගිහින් .ඩොක්ටර්ස්ලා ඉන්නේ ඕවට තමයි බන් .එයාලට ඕවගේ රෝග වලට ප්‍රතිකාර කරන එක සාමාන්‍ය දෙයක්.උඹට ලජ්ජා වෙන්න වෙන්නේ නැහැ !