පරණ රේඩියෝව ටියුන් කරන්ඩ

AnuradhaRa

Well-known member
  • පරණ රේඩියෝව ටියුන් කරන්ඩ

    පරණ පැනසොනික් කැසට් රේඩියෝවක් තියෙනව
    මේකෙ රේඩියෝ චැනල් අල්ලල තිබ්බම ටික වෙලාවකින් ආයෙ සූ ගානවනෙ

    අලුත් කැසට්වල ඔටෝ ටියුන් වෙන ඒව එහෙම නෑ නේද. ආයෙ වෙනස් වෙන්නෙ නෑ නේද..


    මෙන්න භාණ්ඩෙ
    portable_stereo_component_system_1457006.jpg
     
    Last edited:

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    පරණ රේඩියෝ වල සිග්නල් ගන්න අමාරුයි.. පොඩි දෙයයි කරන්න තියෙන්නෙ අර ගෙවල් වයරින් කරන වයර් එකක් අරගෙන අඩි දහයක විතර, ඒකෙ දෙකෙලවර අඟල් හතරක් විතර ප්‍රමානයක් කම්බිය පාදා ගන්න ඕන. එක කෙලවරක් රේඩියෝ එකේ ඒරියල් එකේ ගැටගහල අනිත් කෙලවර තොගේ පුකේ ගහගන්න තියෙන්නෙ... ඒරොප්පෙ චැනල් වුනත් අල්ලන්න පුළුවන්..
     

    AnuradhaRa

    Well-known member
  • පරණ රේඩියෝ වල සිග්නල් ගන්න අමාරුයි.. පොඩි දෙයයි කරන්න තියෙන්නෙ අර ගෙවල් වයරින් කරන වයර් එකක් අරගෙන අඩි දහයක විතර, ඒකෙ දෙකෙලවර අඟල් හතරක් විතර ප්‍රමානයක් කම්බිය පාදා ගන්න ඕන. එක කෙලවරක් රේඩියෝ එකේ ඒරියල් එකේ ගැටගහල අනිත් කෙලවර තොගේ පුකේ ගහගන්න තියෙන්නෙ... ඒරොප්පෙ චැනල් වුනත් අල්ලන්න පුළුවන්..

    චැනල් එක පැහැදිලව ඇහෙනව මචං
    ටික වෙලාවකින් සූ ගාන්ඩ ගන්නව.. මට පෙන්නෙ ටියුන් එක වෙනස් වෙනව වගේ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    චැනල් එක පැහැදිලව ඇහෙනව මචං
    ටික වෙලාවකින් සූ ගාන්ඩ ගන්නව.. මට පෙන්නෙ ටියුන් එක වෙනස් වෙනව වගේ

    Yes.. correct!
    The old analog tuning systems are prone to drift due to the ageing of the components. It could probably be thermal, once the transistors get heated up or due to the drifting of the local oscillator, IF coils, capacitors etc. Some of these circuits had sort of thermal compensation using thermistors.
    The later models had the local oscillator phase locked to a crystal reference oscillator which overcame this issue. (digital PLL)
    Most probably fixable if you can find someone who has worked with older radios.