පරණ රේඩියෝව ටියුන් කරන්ඩ
පරණ පැනසොනික් කැසට් රේඩියෝවක් තියෙනව
මේකෙ රේඩියෝ චැනල් අල්ලල තිබ්බම ටික වෙලාවකින් ආයෙ සූ ගානවනෙ
අලුත් කැසට්වල ඔටෝ ටියුන් වෙන ඒව එහෙම නෑ නේද. ආයෙ වෙනස් වෙන්නෙ නෑ නේද..
මෙන්න භාණ්ඩෙ

Last edited: