පරණම මෙම්බර්ස්ල

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කිරියෙ පරණම කට්ටිය මුලින්ම ලොග් උන අවුරුද්දයි යූස් කර පෝන් එක නැත්තන් පීසී එක කොටාගෙන යමුද
     
    • Like
    Reactions: koratuwa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පරණ කියන්නෙ කොච්චර පරණද?

    රාවනා සමයේ මෙම්බර්ස්ලද?
    ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ්‍ය සමයේ මෙම්බර්ස්ලද?
    ලොරෙන්සෝද අල්මේදා පාලන සමයේ මෙම්බර්ස්ලද?
    ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාර වරයගෙ සමයේ මෙම්බර්ස්ලද?
    D S සේනානායක මැති තුමාගෙ සමයේ මෙම්බර්ස්ලද?
    චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිනියගේ පාලන සමයේ මෙම්බර්ස්ලද
    රනිල් වික්‍රමසිංහ මැතිදුන්ගේ පාලන සමයේ මෙම්බර්ස්ලද?
    මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ පාලන සමයේ මෙම්බර්ස්ලද?
    මෙත්පල් නිරිදුන්ගේ පාලන සමයේ මෙම්බර්ස්ලද?
    2000න් පස්සෙ ටික්ටොක් විත් අපිතමයි හොඳටම කරේ සෙට් එකද?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලොගින් වෙච්චි පීසි එකේ අයිපී එකත් ඕනේද
    පාවිච්චි කරපු ISP ගේ නමත් ඕනේද
    ඒ වේලේ ඇඳලා හිටිය ඩ්‍රස් කෝඩ් එකත් ඕනේද
    ගියපු බ්‍රවුසරේ එපාද?
    එදා දවල්ට කාපු එවත් කියන්නද?
    උදේ නැගිටපු වෙලාව එපාද?
    කලින් දවසේ නිදා ගත්තු වෙලාවත් කියන්නම්ද?
    පීසි එක ගත්ත දවස කිව්වොත් අවුල්ද?
    පීසි එක ගන්න සල්ලි ලැබුණ විදිය කියන්න ඉඩ දෙනවද?
    ඒ පීසි එක ගත්ත කඩේ නම කියන්න එපාද?
    ඕනේ නම් ඉම්පොට් කල රටත් කියන්නම්ද?
    පීසි එකේ මැනුෆැක්චර්ර් දැන ගන්න ආසද?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    2008
    AMD Sempron

    10072008(001).jpg
     

    danamith

    Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    මේක 2006 August කිරිබත්ගොඩ cafe එකකදි හැදුවෙ..
    Elakiri පටන් ගත්තෙ 2006 April මතක විදියට. ඒ කාලෙ මේක සින්දු site එකක්. මගෙ account එක හදන කාලෙ ගෙදර dialup internet තිබ්බෙ. ADSL අරං තිබ්බෙ නෑ. කිරිබත්ගොඩ Town එකේ ඉදන් 1KM අයට ADSL දුන්නෙත් letter එකක් අරන් :D
     
    Last edited: