පරණම මෙම්බර්ස්ල

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    පරණ කියන්නෙ කොච්චර පරණද?

    2000න් පස්සෙ ටික්ටොක් විත් අපිතමයි හොඳටම කරේ සෙට් එකද?
    arrested development hiding GIF
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    කිරියෙ පරණම කට්ටිය මුලින්ම ලොග් උන අවුරුද්දයි යූස් කර පෝන් එක නැත්තන් පීසී එක කොටාගෙන යමුද
    windows server 2003 dala tibune....... sindu download karanna office ekedi log une. 2006 di thama log une. mulinma..


    2006 ta 2005 kiyala type wela eka heduwe onna
    .
    1635687287100.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    එලකිරි ආවේ 2008 වගේ එකවුන්ට් හැදුවේ 2010 වගේ . එදා ඉදන් මේ ගූ හැලියේ ඉන්න උන් එක්ක ගහ මරාගෙන සතුටින් ඉන්නව කියහන් කෝ
     
    • Haha
    Reactions: Sathira529 and SK29

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2007 account ekak haduwa use kare ne, a kale kiriya aluth nisa wediya seen denagena hitiye ne, songs seen ekak thipuna echcharai
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    e kale kiriye hitapu set eka mara genuine set ekak..
    godak aya english walin kathakale..
    ekath patta professional widiyata..
    math muladi hadisiyen awith post baluwata reply karanna gaththe 2011 wage mathaka widiyata
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    2008 මම ආවෙ. Pentium 4 PC එකකින්. Dial up Connection එකකින් මුලින්ම ආවෙ ඒත් එක්කම ADSL වලට මාරු වුණා. 2007 ඉඳල සිංදු ඩවුන්ලෝඩ් කරන්න ආවද කොහෙද මේකට. ඒ කාලෙ සිංදුවල එලකිරි ඩොට් කොම් කියල යනව නේහ්. අන්න ඒක ඇහිල තමයි මේ සයිට් එකට මුලින්ම ආවෙ. ඒ කාලෙ ගොඩක් හොඳ ක්‍රවුඩ් එකක් හිටිය.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    කිරියෙ පරණම කට්ටිය මුලින්ම ලොග් උන අවුරුද්දයි යූස් කර පෝන් එක නැත්තන් පීසී එක කොටාගෙන යමුද
    gihin parana eken waren