පරණම මෙම්බර්ස්ල

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මම එලකිරි වලට සෙට්වුනේ 2006 විතර, SLIIT එකේ ලැබ් එකක. ගෙදර තිබිච්ච pc එකෙන් කලාතුරකින් dial-up connection වලින් නෙට් ගියා විතරයි.
     
    • Like
    Reactions: koratuwa

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,098
    113
    2008, Dual Core PC ekak. Windows Vista or XP thibbe
    Dialog hari Lankabell hari Wimax ekak thibbe. 256Kbps.
    Rs 1000 - 1500 da koheda rental eka. Unlimited.
    Mobile eka thibbe Sony ericsson K310 da koheda.
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    joined in 2008 for download mp3 songs
    internet giye dialup connection ekakin.
    e dawa wala dan wage thread watune na..kalathurakin watunath watenne igena ganna..danuwath wenna puluwan post..e dawas wala patta set ekak hitiye..online maragatte na kawruth..event organise kara..match tibba..tshirt print karala memberslata dunna..CSR events kara..math join una eka event ekakata..duppath lamai inna school ekakata poth denna..e dawas wala internet nathi nisa hugak ewata join wenna bari una..
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    2018
    Pentium i5 Thinkpad ලැපකින්

    තව මොනා හරි අහ ගන්න තියේනම් කියන්න මචාන්... 👍🏾👍🏾👍🏾
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    පරණම මෙම්බර් කියලා කියන්නේ සෙලවෙන මනසට පුතා.
    එහෙම වුන් හිටියා, පස්සෙ මෝඩ් ල කියලා දාලා ඉන්න වුන් වගයක් ඒ අයව කිරියෙන් එළවල දැම්ම.
     
    • Like
    Reactions: nlasasatha