පරණ අය විතරයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාත් මේ අකවුන්ට් එක අදාළ කෙනෙක්ට භාර දීලා යනවා. මදැයි හිටියා.. අවුරුදු දහයක් සම්පූර්ණ වෙනකම් ඉන්න ඕනේ නෑ...
    මම මේ අකවුන්ට් එක පුතාට ලියනවා අන්තිම කැමති පත්තරීකින්:baffled:
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ඉස්සර හිටපු Members ලා දැන් ගොඩක් නෑ නේ ද
    ඉස්සර හිටපු උන් Fake හදන් අලුත් උන් වගේ ඉන්නව ද
    Crazybuddy
    GayanKuwait
    JasonRulz
    රත්තරං
    පැටියා
    Aruna47
    Charith
    Tharindu
    MalithRox
    speed malli
    Urajdrlk
    Rovin
    r.pathirana

    තව උබලට මතක අය දාපන්
    පරන අය මේක දැක්කොත් Bump එකක දාපන්

    උබ හද්ද පරණ උන් ගැන හොයල උබ acc එක හදාගත්තේ මේ මාසෙද :P:P:P:P:P:P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම මේ අකවුන්ට් එක පුතාට ලියනවා අන්තිම කැමති පත්තරීකින්:baffled:
    මම කවදාහරි බැඳලා දරුවෝ හදලා පුතාට මගේ අකවුන්ට් එක දෙන්න හිතන්නත් අවුල් වගේ....
    පොඩි එකාට දරාගන්න බැරි වෙයි ටෙම්පර්මන්ට් නැතිව :baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මම කවදාහරි බැඳලා දරුවෝ හදලා පුතාට මගේ අකවුන්ට් එක දෙන්න හිතන්නත් අවුල් වගේ....
    පොඩි එකාට දරාගන්න බැරි වෙයි ටෙම්පර්මන්ට් නැතිව :baffled:

    Apo epa oke thiyana ewa eka dakkoth :P
    Wena ekak hada ganna kiyapan