පරණ අවුරුද්දේ අත් හරින වැඩ මොනවද ?

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    -
    -

    -
    -

    -
    -

    -
    -

    -
    -

    1 / හෙට මේ අවුරුද්දේ අවසාන දවස ,පරණ අවුරුද්ද. පරන අවුරුද්දේ වැඩ අත්හරින්න එපැයි. අලුත් අවුරුද්ද හොදින් ගෙවන්න මම හිතුවා කුණුහරුප කියන එක අත් හරින්න. කුණු හබ්බ කියා කියා ද්වේශය අවුස්සගෙන මරාගන්න එකෙන් කාටවත් ප්‍රයෝජනයක් නැනේ හානියක් මිසක්.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    සජිත්ටයි රනිල්ටයි කතිරේ ගහන එක මම නම්... :yes: :yes: :yes:

    429956286_435684582313630_4249638778492197818_n.jpg


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    කන්ටෑක්ස් වල තියෙන ජෙප්පොන්ව පමනන්ට් ඩිලීට් කරන්න කියල ඉන්නෙ. ඕකුන් තියන් හිටිය කියල වැඩක් නෑ