පරණ ඉරාජ්ගේ වයිබ් එක ආයෙමත්.. 😍

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    අඩෝ මේක පට්ට රීමික්ස් එක..





    මෙන්න ඔරිජිනල් එක



    මූ සින්දුවක් කරන් පාඩුවෙ හිටියනම් ඉවරයි .
    මුගෙ මාකටින් තියරිය ඕක තමා .
    දෙයක් කරලා ගූ උනොත් ආයෙ නම හදාගන්න දෙකුත් කරනවා.
    මූ පොලිටික්ස් නිසා ගූ වෙද්දි දැම්ම සින්දුවක් එලියට.

    ඒ වගෙම ඔරිජිනල් වීඩියො එක දැක්කහම හිතුණෙ ඒ කාලෙ මෙහෙම සින්දුත් ගැහැව්වා.මෑත සහ අද කාලෙ ගැණු කෙනෙක් බොතලයක් තියන් මෙහෙම සින්දුවක් ගැහැව්වොත් මොකො වෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න ඔනි නැහැ නෙ ?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕකාට කොච්චර බැන්නත් අදටත් සිංහල සිංදු කියලා අහන්නේ උගේ ඒවම තමා
    ආයේ අත්තලගේ හොදයි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,151
    54,901
    113
    Colombo
    පකයගෙ රැවුල කප්පවල,තත්ටෙ ගාල මහන කරවන්නම ඕනෙ පරන තත්වෙට ගන්න

    දැන් මේක සමන්ත බඩ්ඩ ගාව මහන වෙලා ඇති :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda