බින්දු;16594516 said:ටී වී ගේම් මතකද??ටීවී කාඩ් මාරු කරගෙන ගේම් ගහලා තියෙද??
අපේ ඉස්කොලේ එකෙක් ගාව සුපර් කොන්ට්රා ගෙම කාට් රිජ් එක තිබුනා ඌ හෙන ලයින් දීල තමයි මට ඒක දුන්නේ ..පුහ් උගේ ගනන්

karaki karaki denne patta banඔව් බං, ඒ කාලේ හොඳ හොඳ ගේම් තියෙන එවුන් හෙන ලයින්,හිකිස්,මම ආසම එක ඩබල් ඩ්රැගන්...
ඒක තිබ්බ එකාත් හෙනම ලයින්![]()

අපේ ඉස්කොලේ එකෙක් ගාව සුපර් කොන්ට්රා ගෙම කාට් රිජ් එක තිබුනා ඌ හෙන ලයින් දීල තමයි මට ඒක දුන්නේ ..පුහ් උගේ ගනන්
ඔව් බං, ඒ කාලේ හොඳ හොඳ ගේම් තියෙන එවුන් හෙන ලයින්,හිකිස්,මම ආසම එක ඩබල් ඩ්රැගන්...
ඒක තිබ්බ එකාත් හෙනම ලයින්![]()

ඔව් බන්. 
ලයින් කියන්නේ අස්ප ලයින්. ඒ මදිවට හෙන පෝලිමක ඉන්න ඕන ඕක ගන්න. ඌට වැඩ කරලා දෙන්න ඕන 
ඒ අස්සේ ප්රිෆෙක්ට් කාරයෙක් ඕක දැක්කොත් ඌ ඇවිත් රාජ ස්අන්තක කර ගන්නවා 