Random කතා - පොඩි කාලේ උඹලගේ හොබීස් මොනාද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    10,715
    27,755
    113
    ටැටූ එකතුකරා
    දෙකේ චුයින්ගම් එකට එන
    දැන් ජම්බෝලපිටිය පැත්තෙ මොකද වෙන්නෙ පොනස්? තාම අඩු කැඩිච්ච රවුටර් කෑල්ලෙන්ද වැඩ? PM කෑල්ලගෙ තනයක්වත් මිරිකගන්න බැරි උනාද තාම 😁
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,546
    113
    පොත් කියවන එක තමා කරෙ බං.

    ආ තව එකලෝහ වසරට වගෙ එනකන් ගමේ කොල්ලො එක්ක ක්‍රිකට් ගැහුව. දැන් නං උන් ටික හොයන්නවත් නැ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    50,998
    19,149
    113
    Gotland
    මම නම් ඉස්සර

    1. ස්ටිකර් එකතු කලා - ඕක කරන ආර්ට් එකක් තීයෙනවා, ඒත් මමනම් ඉතින් ස්ටිකර් වල තියෙන රූපෙට තියෙන ආසවට එකතු කලේ. ඒවට මොනාද උනේ කියල මතකයක් නෑ. හැබැයි යාලුවෙක් මට 7 වසරේදී දුන්න ස්ටිකර් එකක් තාම තියෙනව. තව එඩ්නා චොක්ලට් වල ක්‍රිකට් ස්ටිකර් නම්බර් වලට එකතු කරන සින් එක. එකේ නම්බර් 2-3 වගේ හොයා ගන්න පට්ට අමාරුයි. උන්ගේ කම්රි වැඩ.
    2. පත්තර ආර්ටිකල් එකතු කලා - ඉස්සර මිහිර, විජය පත්තර වරද්දන්නේ නැතුව ගන්නවා. පස්සේ කලෙකදී විදුසර
    3. ඉලෙක්ට්‍රොනික් පිස්සුවක් තිබ්බ - මුලින් කලේ ඔය නයිට් රයිඩර් වගේ සර්කිට් වගේ ඒවා සල්ලි වලට අරන් පාස්සපු එක. ඊට පස්සේ ඈම්ප් පිස්සුවක් තිබ්බ, මතකය හරිනම් Sඨැ කියල සීරිස් එකක ඓC තම පවිච්චි කලේ. තව වෙරො බොර්ඩ් වල එක එක ඒවා පාස්සල හැදුවා. ඉස්සර පොත් තිබ්බ සල්ලි වලට ගන්න ඔය එක එක සර්කිට් ඩයග්‍රම් දාල. ඒකාලෙ ඉන්ටර්නෙට් වැඩිය ප්‍රසිද්ධ නෑ. කොටුවෙ ගිහින් බඩු අරන් ගෙදර ඇවිත් එක එක මගුල් හැදුවා. සෝනි ඔරිජිනල් ස්පිකස් දාල හදපු බෆල් 2ක් තාම තියේ.
    4. පොත් කියෙව්වා - ගොඩක් සෙට් උනේ ශර්ලොක් හොම්ස්, ටාර්සන්, සුදු වැද්දා වගේ ඒවා. ගෙදර තිබ්බ ඉස්සර ඇමරිකන් සඟරා ගොඩක් ඒවා කියවන්න ගත්තා. දැන් පොතක් අතින් අල්ලනෙ නෑ.
    5. ගේම් ගහන්න ආසවක් තිබ්බා - ඒත් කොම්පුටර් එකක් තිබ්බේ නෑ. ඉතින් යාලුවන්ගෙ ගෙදරක ගියොත් ගහනව. එච්චර තමා
    6. විවිද වැඩ -අපේ තාත්තා , ලොකු තාත්තා කරපු ගොඩක් වැඩ මමත් ඉගෙන ගත්තා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,446
    41,114
    113
    දැන් ජම්බෝලපිටිය පැත්තෙ මොකද වෙන්නෙ පොනස්? තාම අඩු කැඩිච්ච රවුටර් කෑල්ලෙන්ද වැඩ? PM කෑල්ලගෙ තනයක්වත් මිරිකගන්න බැරි උනාද තාම 😁
    Muge series eka nawatuna neh?
     
    • Sad
    • Like
    Reactions: NRTG and Mr UNKNOWN

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,446
    41,114
    113
    movies
    fiction books (detective/ crime)
    gaming (Assassin's creed, tomb raider)
    erotica writing (during teenage)

    podi kale kiyanne ithin thama 19i :lol:
    haha eka tama kiwe. umbalge generation ekai ape generation ekai godak wenas. Apita dan tiyena technology e kaale tibbe ne. e nisa apey hobbies wenas.
     
    • Like
    Reactions: NRTG

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    3,922
    1,333
    113
    tour of duty thama ithin natham star wars thama.
    71nB1V5m5HL.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,446
    41,114
    113
    Ponnayo dennek dislike dala neh, ekekutq bannamq dennatama ridenwa
    Hariyata type karagannath be. Ahe kandulu pirilada Waruna ponz. Andanna epa. Adata umbawa bite kala athi wage. aaai het umbawa bite karanam. Dan andana eka nawaththapan 🤭 🤭
     
    • Haha
    Reactions: gamerlk

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    22,456
    29,923
    113
    මැදමහනුවර
    දැන් ජම්බෝලපිටිය පැත්තෙ මොකද වෙන්නෙ පොනස්? තාම අඩු කැඩිච්ච රවුටර් කෑල්ලෙන්ද වැඩ? PM කෑල්ලගෙ තනයක්වත් මිරිකගන්න බැරි උනාද තාම 😁

    Muge series eka nawatuna neh?
    ගිය අඟහරුවාදා resignation දුන්නා බං
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    3,922
    1,333
    113
    දවල්ට ඉස්කෝලේ ගිහින් කන්න දෙන රුපියල් 5 එකතු කරලා ගත්ත ඒවා තම තියනවා. අවුරුදු 30 - 35 වගේ වෙනවා

    11.jpg
    '
    22.jpg



    33.jpg


    44.jpg
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    22,456
    29,923
    113
    මැදමහනුවර
    @Mr UNKNOWN
    @ExamHe
    @kaizoku_O
    @NRTG
    @Asmodeus
    HUththo ohoma job maru karanna epa. CV eka katha wenawa.
    අමාරුවෙන් අල්ලගෙන ඉන්න බෑනෙ බං
    උන් work from home දෙන්නෙත් නෑනෙ
    මන් ඒක resignation එකේ summarize කරලා දැම්මා

    notice period එකේ wfh කරන එකට හා කිව්වා
    replacement එක විදිහට කෙනෙක් ආවම
    එයාව ට්‍රේන් කරලා යන්න ඔපිස් එන්න කිව්වා

    Please accept this letter as formal notification of my resignation from *******, effective 4 weeks from today on 27/02/2024. According to No.05(iii) of the LOA, my last day of employment will be 26/03/2024.

    I have greatly appreciated the opportunities I have had at ******** over the past 2 months in the role of Senior Software Engineer. While I was aware during the interview process that this was an on-site position, the current office environment has proven to be far more disruptive and challenging than I expected. This has significantly impacted my ability to contribute effectively and maintain a good work life balance.

    After attempting to work from home as a solution to mitigate the challenges and frustration, I have come to the difficult conclusion that I must resign from my position. I appreciate the opportunities I have had at ******* and wish you all the best going forward. Please let me know if I can provide any other information regarding my resignation.

    I will be working remotely during my notice period. If this arrangement is unacceptable, you may initiate any necessary proceedings at your discretion.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,715
    27,755
    113
    ගිය අඟහරුවාදා resignation දුන්නා බං
    Ado 💔 PM akki ඇඩුවෙ නැද්ද?

    වෙන ජොබ් එකක් හොයාගෙන නෙහ් අයින් උනේ පම්කයා? නෑ කියන්නනං එපා. එහෙම නැතුව නිකම්ම අයින් උනාමං තෝව උල තියන්න ඕන ජම්බෝලපිටියෙ හන්දියෙ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    22,456
    29,923
    113
    මැදමහනුවර
    @ExamHe
    @kaizoku_O
    @NRTG
    @Asmodeus
    @tharakaf
    Ado 💔 PM akki ඇඩුවෙ නැද්ද?

    වෙන ජොබ් එකක් හොයාගෙන නෙහ් අයින් උනේ පම්කයා? නෑ කියන්නනං එපා. එහෙම නැතුව නිකම්ම අයින් උනාමං තෝව උල තියන්න ඕන ජම්බෝලපිටියෙ හන්දියෙ
    පිස්සුද බං උඩ දාලා ඇති resignation එක
    වෙන එකක් හම්බුනේ නෑ
    අල්ලන් ඉන්න අමාරුයි
    ගිය සඳුදා මම කියන්නැතුව wfh කරා
    මැනේජර් කෝල් කරලා බැන්නා
    එයාගෙ permission නැතුව wfh කරා කියලා
    අඟහරුවාදා මන් resignation දුන්නා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,446
    41,114
    113
    @Mr UNKNOWN
    @ExamHe
    @kaizoku_O
    @NRTG
    @Asmodeus

    අමාරුවෙන් අල්ලගෙන ඉන්න බෑනෙ බං
    උන් work from home දෙන්නෙත් නෑනෙ
    මන් ඒක resignation එකේ summarize කරලා දැම්මා

    notice period එකේ wfh කරන එකට හා කිව්වා
    replacement එක විදිහට කෙනෙක් ආවම
    එයාව ට්‍රේන් කරලා යන්න ඔපිස් එන්න කිව්වා

    Please accept this letter as formal notification of my resignation from *******, effective 4 weeks from today on 27/02/2024. According to No.05(iii) of the LOA, my last day of employment will be 26/03/2024.

    I have greatly appreciated the opportunities I have had at ******** over the past 2 months in the role of Senior Software Engineer. While I was aware during the interview process that this was an on-site position, the current office environment has proven to be far more disruptive and challenging than I expected. This has significantly impacted my ability to contribute effectively and maintain a good work life balance.

    After attempting to work from home as a solution to mitigate the challenges and frustration, I have come to the difficult conclusion that I must resign from my position. I appreciate the opportunities I have had at ******* and wish you all the best going forward. Please let me know if I can provide any other information regarding my resignation.

    I will be working remotely during my notice period. If this arrangement is unacceptable, you may initiate any necessary proceedings at your discretion.
    Letter ekey grammar aul tibbata hondai kiyala tiyena tika. Habei umba oya tikama umbe reporting mangerta kiwada kalin? naththan eka gana ahai un
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    22,456
    29,923
    113
    මැදමහනුවර
    @Mr UNKNOWN
    @ExamHe
    @kaizoku_O
    @NRTG
    @Asmodeus
    Letter ekey grammar aul tibbata hondai kiyala tiyena tika. Habei umba oya tikama umbe reporting mangerta kiwada kalin? naththan eka gana ahai un
    reporting manager විදිහට ඉන්නෙ pm අක්කි තමයි
    එයා දන්නවා මට එතන අමාරුයි කියලා
    මම ඕක දුන්නෙ කෙලින්ම hr එකට
    hr එකෙන් තමයි managerට ඒක explain කරේ

    එහෙම කරපු එක වැරදියි කියලත් manager මට
    අඬගහලා කිව්වා. තව ඉතින් ඇහුවා
    ඔපිස් එකේ වෙනම තැනක් හදලා දුන්නොත්
    කරනවද කියලා. මන් කිව්වා බෑ කියලා
    තව කිව්වා එයාලා interview එකේදි බොරු කිව්වෙනෑ
    wfh නෑ කියලා පැහැදිලිව කිව්වා කියලා
    හැබැයි මන් ඒක ok කියලා එයාලට බොරු කිව්වා කියලා
    එතකොට මං කිව්වා එවෙලෙ හා කිව්වෙ කලින්
    වැඩකරපු තැන ඔපිස් එකත් එක්ක compare කරලා කියලා
    ආවම තමයි ඇත්ත දැනගත්තේ කියලා

    පහුවෙනිදා ඉඳන් ඉතින් wfhනෙ. මම පහුවෙනිදා
    pm අක්කිට කෝල් කරලා කියනකොට
    එයා සේරම දන්නවා. බොසා අඬගහලා කියලා