Random කතා - පොඩි කාලේ උඹලගේ හොබීස් මොනාද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    අඩො උඹලට පොඩි කාලේ මොනාද තිබ්බ විනෝදාන්ශ? මෙතන එක එක generation වල කට්ටිය ඉන්න නිසා ලොකු විවිදත්වයක් තියෙන්න පුලුවන්.

    මම ඉපදුනේ 87. ඒ නිසා වයස අවුරුදු 15 -20 විතර වෙනකන් computer කියන එක ජීවිතේට ඇවිල්ල තිබ්බේ නෑ. කැම්පස් යන කාලේ ADSL පැකේජ් එක තිබ්බේ 512kbps 1.5GB ද කොහෙද. ඇන්ඩ්‍රොයිඩ් ෆොන් ආවේ 2009/10 විතර වගේ. එතකන් ටිබ්බෙ 1100 හරි නොකියා N සීරිස් හරි සොනි එරික්සන් ඒවා. ඒ නිස පොඩි කාලේ, ඔය කාලේ එක එක මගුල් කරන්න ඕන තරම් වෙලා තිබ්බා.

    මම නම් ඉස්සර

    1. මුද්දර එකතු කලා - ඕක කරන ආර්ට් එකක් තීයෙනවා, ඒත් මමනම් ඉතින් මුද්දරේ තියෙන රූපෙට තියෙන ආසවට එකතු කලේ. ඒවට මොනාද උනේ කියල මතකයක් නෑ
    2. පත්තර ආර්ටිකල් එකතු කලා - ඉස්සර මිහිර, විජය පත්තර වරද්දන්නේ නැතුව ගන්නවා. එවල හොද ආර්ටිකල් කපලා පොතක අලවනව.ඒවා දැන් හොයන්නත් නැතුව ඇති
    3. ඉලෙක්ට්‍රොනික් පිස්සුවක් තිබ්බ - මුලින් කලේ ඔය නයිට් රයිඩර් වගේ සර්කිට් වගේ ඒවා සල්ලි වලට අරන් පාස්සපු එක. ඊට පස්සේ ඈම්ප් පිස්සුවක් තිබ්බ, මතකය හරිනම් Sඨැ කියල සීරිස් එකක ඓC තම පවිච්චි කලේ. තව වෙරො බොර්ඩ් වල එක එක ඒවා පාස්සල හැදුවා. ඉස්සර පොත් තිබ්බ සල්ලි වලට ගන්න ඔය එක එක සර්කිට් ඩයග්‍රම් දාල. ඒකාලෙ ඉන්ටර්නෙට් වැඩිය ප්‍රසිද්ධ නෑ. කැම්පස් යන්න ගත්තාම ඵෛC වැඩ කරන්න ගත්තා. කොටුවෙ ගිහින් බඩු අරන් ගෙදර ඇවිත් එක එක මගුල් හැදුවා.
    4. පොත් කියෙව්වා - ගොඩක් සෙට් උනේ ශර්ලොක් හොම්ස්, ටාර්සන්, සුදු වැද්දා වගේ ඒවා. දැන් පොතක් අතින් අල්ලනෙ නෑ.
    5. ගේම් ගහන්න ආසවක් තිබ්බා - ඒත් කොම්පුටර් එකක් තිබ්බේ නෑ. ඉතින් යාලුවන්ගෙ ගෙදරක ගියොත් ගහනව. එච්චර තමා
    6. වඩු වැඩ - අපේ තාත්තගෙ තියරි එකක් තිබ්බා හැම දේම ඉගෙන ගන්න කියලා. ඒ නිසා තාත්තගෙන් ඉගෙන ගත්ත එක එක වඩු වැඩ. හැබැයි අන්තිමට කරපු දෙයක් කලේ කැම්පස් එකේ පලවෙනි අවුරුද්දේ.

    දැන් ඉතින් කම්පුටර් එක, ඉන්ටර්නෙට් එක ජීවිතෙට ආවට පස්සෙ ඔය ගොඩක් දේවල් අයින් උනා.

    කැමති කට්ටිය තමන් ඉපදුන අවුරුද්දයි කරපු හොබීස් ටිකයි කොටාගෙන යන්න
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    91. Muddara ekathu kala. Tama tyenawa stamp books. E kale trade kara muddara. Thawa pop tip tip kala ewage toys collect kara. 500k witara tibba ehema ewa.

    Thawa sahena poth kiyewwa! Sherlock homes wage. Mama book worm kenek. Dan time ekak hoyagannawath ba poth kiyawanna
    ------ Post added on Mar 1, 2024 at 1:27 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    91. Muddara ekathu kala. Tama tyenawa stamp books. E kale trade kara muddara. Thawa pop tip tip kala ewage toys collect kara. 500k witara tibba ehema ewa.
    haha ado math trade kala. Eha paththe ekawa andana eka tama art eka :lol: :lol: . Yaluwe hitiya uge taththa gaawa siara muddara tibba. Ewa kohomahari trade karala gannawa.

    Issara edna ekey cricket stickerda koheda kattiya ekathu kala. mamanam kaley ne. Mata cricket gana echchara interest ekak tibbe ne. Eth kattiya series wala numbers hoya hoya nahuna. RS10i edna ekak issara. dan nadda koheda :yes::yes:
     
    • Like
    Reactions: NRTG and Amstrak

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    @kasun_kbp ට පුකේ අරින එක 😂

    kasun-jpg.218139
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    collecting stamps
    collecting wrestling cards
    ara kandos eke magic ball collect karna eka.
    pentium 1 eke delta force, shadow force game gahana eka
    TV game collection ekak hadana eka.
     
    • Love
    Reactions: NRTG and tharakaf

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Math 87.

    2 - 7 wasarawal wenakan Stamps collect kara. Ratawal bara ganaka stamps thibba mata. Lankawe Paranama & Rare Stamps pawa thibba. Passe owata una deyak danne na. Habai thamath eka stamp book ekak mathaketa thiyan innawa.

    5 - 8 wasarawal kate Coins & Notes ekathu kara. Ewa nam thama ape ammala gawa athi. Ewageth paranama kasi thibba.

    3 - 6 wasarawal wenakan wage Cricketers lage Stickers ekathu kara. Edna wala sticker 55 set ekak thibba. Rs. 7 Chocolate ekata podi sticker ekakui, 10 eke loku sticker ekakui. 7 set eke Neil Fairbrother ge sticker ekak exchange karanna man ekekta New Zealand wala Stamps 20 wage dunna mathakai. Kohoma hari exchange kara kara sticker full packs dekama haduwa. Passe kaleka ape amma okkoma wisi karala damma mokakata hari mala panala.

    6 - 9 wasarawal wala Mr. POP kala stickers and podi podi cars, helicopters hadana card wagayak hambuna. Ewa ekathu kara.

    5 - A/L wenakanma wage Computer games gahuwa. Dos 3.1 ekaka indan xp wenakan games gahuwa. E kale ithin VGA eka upgrade kerilla thamai. Internet aran dunne na. Game CDs thamai. Loku unama patta Gaming Setup ekak gahanawa kiyala hithan hitiya. Ewa ehemama kaleth ekka nathi wela giya.

    Iskoledi nam 6 - 10 wasarawal wenakan Hand Cricket, Cricket gahilla thamai. Panthiye innakota Pen clips walin Cricket gahana seen ekak thibba (Vili game kiyala kiwwe) ewa gahuwa 7 - 8 wasarawal wala.

    Type karaddith hena nostalgic feel ekak enawa.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    632
    758
    93
    වඩු වැඩ හැරෙන්න ඉතුරුටික ඔක්කොම කරල තියෙනව.
    තව මාලු හැදුව, මාලු විකුණනව, වෙල් වලින් මාලු ඇල්ලුව (ටැංකියට දාන්න)
    බයිසිකල් පැද්ද.
    හාවො, ලව්බර්ඩ්ස්, පරයි හදන්න ආසාවෙන් හිටිය ගෙදරින් ඒකට ඉඩ හම්බුනේ නෑ.

    අවුරුදු තිස්ගානක් වෙලත් තාමත් මුද්දර නම් එකතු කරනව.

    පත්තර කියවන්න වෙලාවක් නැති උනාට තාමත් පත්තර එහෙම කියවල තියෙන රහට internet එකෙන් science, technology ගැන article එකක් documentary එකක් දැක්කිත් කියවනව, බලනව.
    පොත් නම් කියවන්නෙම නැති තරම්
    ගේම් ගහන එකත් ඉතින් ඉඳල හිටල හරි කරනව

    හැබැයි ඒ කාලෙ computer එකක වැඩ කරන්න තිබ්බ ආසාව දැන් නෑ. දවසම computer එකේ රස්සාව කරල ආයෙ free වෙලාවක computer එක දිහා ඇහැක් ඇරල බලන්න හිතෙන්නෙ නැති ගානට ඇවිත් තියෙන්නෙ.

    ඉස්සර තව ආසාවෙන් කරපු දෙයක් තමයි TV එකේ ගිය film කතා කාටූන් බලපු එක.
    X File, Famous Five, ස්පෙල් බයින්ඩර්, හයිලෑන්ඩර්, අපිරජ ඉබ්බෝ, සූරපප්ප, පිස්සුපූස, දඟයා, තව අර ජාතික එකේ ගියා ලස්සන කාටුන් ටිකක්.
    තාමත් මතකයි ඒ කාලෙ ඕව බලපු හැටි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මුද්දර එකතු කිරිල්ල නම් ඒ කාලෙ කොයි කාගෙත් ඩිෆෝල්ට් හොබි එකනෙ. සමහර එවුන් නිකම් එකතු කලා . සමහර එවුන් ඇල්බම් පවා තිබ්බා. සමහරු මුද්දර සල්ලි වලට පවා ගත්තා. මම නම් නිකම් පෙට්ටියක එකතු කළේ.

    පස්සෙ මාලු හදන්න ගත්තා ඒක ඉතින් මාසයයි දෙකයි.

    තව පත්තර වලට ලිව්වා කාලයක්. පොත් ලියන්න ට්‍රයි කළා.

    ක්‍රිකට් ගැහුවා ගමේ.

    කාලයක් බයිසිකල් පැද්දා දුර පළාත් වලට.

    කාලයක් දිව්වා.

    දැන් නම් මොකුත් නෑ වගේ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    අර පෙන්ගුයින්ට පොල්ලෙන් ගහන game එක
    2008 කාලේ ආපු call of duty/ Dota මුළු දවසේම ගහනවා

    Tv series බලන්න ගත්තේ 2007 විතර download කරල. පිස්සුව පටන් ගත්තේ එතනින්
     
    • Like
    • Love
    Reactions: NRTG and tharakaf