පරණ ඉලෙක්ට්‍රොනික් ගේම් ආයේ ගහමු

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සිරාවට දැන් එවුන් ඉපදුන දා ඉඳල දකින්නෙ ත්‍රීඩී ගේම්.. උන්ට මේව දැක්කාම අපිට ගොං කරත්ත පේනව වගේ පේනව ඇත්තෙ.. :/

රෙප්+ ය !
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පොඩිකාලේ මරද වැල්ලේ සෙල්ලන් කරපු වා :):):)
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    381538531_o.jpg

    mage gawa meka thibba. patta athal...... mathak wenakotat dukai :(
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    owata wada maru machan tv ekata set karala joystick walin gahana ewa.a kale puduma pissuwak tibbe.difficulty eka atin dan ena games ewa ekka baladdi montisori matanam.patta kattak kanna ona iwara karanna.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බින්දු;16594516 said:
    ටී වී ගේම් මතකද?? :( ටීවී කාඩ් මාරු කරගෙන ගේම් ගහලා තියෙද??

    අපේ ඉස්කොලේ එකෙක් ගාව සුපර් කොන්ට්‍රා ගෙම කාට් රිජ් එක තිබුනා ඌ හෙන ලයින් දීල තමයි මට ඒක දුන්නේ ..පුහ් උගේ ගනන්
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    අපේ ඉස්කොලේ එකෙක් ගාව සුපර් කොන්ට්‍රා ගෙම කාට් රිජ් එක තිබුනා ඌ හෙන ලයින් දීල තමයි මට ඒක දුන්නේ ..පුහ් උගේ ගනන්

    ඔව් බං, ඒ කාලේ හොඳ හොඳ ගේම් තියෙන එවුන් හෙන ලයින්,හිකිස්,මම ආසම එක ඩබල් ඩ්‍රැගන්...
    ඒක තිබ්බ එකාත් හෙනම ලයින්:lol::lol::angry::angry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බං, ඒ කාලේ හොඳ හොඳ ගේම් තියෙන එවුන් හෙන ලයින්,හිකිස්,මම ආසම එක ඩබල් ඩ්‍රැගන්...
    ඒක තිබ්බ එකාත් හෙනම ලයින්:lol::lol::angry::angry:
    karaki karaki denne patta ban :P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මම ඉස්සෙල්ලම කොම්පියුටර් ගේම් එකක් හැහුවේ 1986 .මට එතකොට අවුරුදු 4යි.වීඩියෝ ගේම් කියලා කියන්නේ.රුපියලක් දාලා ගහන්න ඕන.
    images
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0

    අපේ ඉස්කොලේ එකෙක් ගාව සුපර් කොන්ට්‍රා ගෙම කාට් රිජ් එක තිබුනා ඌ හෙන ලයින් දීල තමයි මට ඒක දුන්නේ ..පුහ් උගේ ගනන්

    ඔව් බං, ඒ කාලේ හොඳ හොඳ ගේම් තියෙන එවුන් හෙන ලයින්,හිකිස්,මම ආසම එක ඩබල් ඩ්‍රැගන්...
    ඒක තිබ්බ එකාත් හෙනම ලයින්:lol::lol::angry::angry:

    :lol::lol: ඔව් බන්. :P:P ලයින් කියන්නේ අස්ප ලයින්. ඒ මදිවට හෙන පෝලිමක ඉන්න ඕන ඕක ගන්න. ඌට වැඩ කරලා දෙන්න ඕන :rofl::rofl: ඒ අස්සේ ප්‍රිෆෙක්ට් කාරයෙක් ඕක දැක්කොත් ඌ ඇවිත් රාජ ස්අන්තක කර ගන්නවා :oo::oo::oo:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    issara rupiyalaka dekakda deela thamai eka park gahanna illa ganne, eka denne battery danna salla ganna ona nisa, 95-96 wage kale. pentorch battery eka Rs 10 da koheda ethakota
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හැබැයි මේක වටින්නේ ඒ කාලේ එකෙක්ට විතරයි,දැන් එවුන් මේවා බලලා හිනා වෙලා යනවා ඇති අධෝමුඛෙනුත් :lol: