පරණ ඉලෙක්ට්‍රොනික් ගේම් ආයේ ගහමු

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පරණ ඉලෙක්ට්‍රොනික් ගේම් ආයේ ගහමු

    ඇතුලටම වරෙන් බං පිටින් තිය තිය බලන් නැතුව
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මතකද මෙව්වා???
    5943237887_9052ce47b8_z.jpg



    ඉස්සර පොඩිකාලේ(මම කිව්වේ අනූ ගණන් වල) අද වගේ හැමතැනම කොම්පීතර,ලැට්ටොප් ,ප්ලේ ඉස්ටේසොම් ,එක්ස් පෙට්ටි(මෙව්වා නම් තිබ්බෙම නෑ) තිබ්බේ නෑ නෙව දැන් වගේ.
    ඒ කාලේ තිබ්බේ ඉතින් ඉලෙක්ට්‍රොනික් ගේම් තමයි, බ්‍රික් ගේම් අරව මේවා...ඕව ඉතින් ඒ කාලේ ළමා වයස ගෙවපු එවුන්ට නම් මහමෙරක් වගේ.(අද එව්වොන්ට වෙන වෙන එව්වා තියෙනවනේ)
    381538531_o.jpg

    ඉතින් මම හිතුව ඒ කාලෙට ආයේ යන්න කැමති එවුන්ව අයෙමත් මොහොතකට ඒ සුන්දර මතකයන් කරා ගෙනියන්න.
    මේ ලින්කුව ක්ලික් කරලා තමන්ට පුළුවන් පරණ ඉලෙක්ට්‍රොනික් ගේම් සෙල්ලං කරන්න(කොම්පීතරෙන්)
    තමන්ට තෝරාගන්න පුළුවන් ලිස්ට් එකක්ම තියෙනවා.හරි හරි වැඩි කතා ඕන නෑ....මේකෙන් ගිහිං ගේම් ගහලම ඉමුකො.
    බලලා අනිත් එවුන්ටත් බලන්න බම්පියක් වත් දාගෙන යමල්ලා......
    බෙදා හදාගෙන කන එක හොඳ පුරුද්දක්




    Nintendo-Gamesandwatch-1.jpg
     
    Last edited:

    aruna47

    Well-known member
  • දැන් ඔව්වා නැහැ තියෙන්නේ xbox play station wii. මම දැකලා තියෙනවා ඔය colour display නැති එකක් තිබ්බේ දිග. එක නම් කඩවල තාමත් තියෙනවා. දැන් ඉන්න උන් සෙල්ලන් කරන්නේ නැහැ බන් ඔව්ව
     
    • Like
    Reactions: Malitharox

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දැන් ඔව්වා නැහැ තියෙන්නේ xbox play station wii. මම දැකලා තියෙනවා ඔය colour display නැති එකක් තිබ්බේ දිග. එක නම් කඩවල තාමත් තියෙනවා. දැන් ඉන්න උන් සෙල්ලන් කරන්නේ නැහැ බන් ඔව්ව

    දැන් 3d ගේම්ස් තියෙන එකේ පොඩි උන්ට මේවයේ අගයක් නෑ:nerd::nerd::nerd:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මාරයි බන් ඒ කාලේ මතක් වෙනව ! මන් ගාවත් මෝටර් සයිකල් රේස් ගේම් එකක් තිබුණ :):)
     
    • Like
    Reactions: Malitharox