පරණ ඉලෙක්ට්‍රොනික් ගේම් ආයේ ගහමු
ඇතුලටම වරෙන් බං පිටින් තිය තිය බලන් නැතුව
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඉස්සර පොඩිකාලේ(මම කිව්වේ අනූ ගණන් වල) අද වගේ හැමතැනම කොම්පීතර,ලැට්ටොප් ,ප්ලේ ඉස්ටේසොම් ,එක්ස් පෙට්ටි(මෙව්වා නම් තිබ්බෙම නෑ) තිබ්බේ නෑ නෙව දැන් වගේ.
ඒ කාලේ තිබ්බේ ඉතින් ඉලෙක්ට්‍රොනික් ගේම් තමයි, බ්‍රික් ගේම් අරව මේවා...ඕව ඉතින් ඒ කාලේ ළමා වයස ගෙවපු එවුන්ට නම් මහමෙරක් වගේ.(අද එව්වොන්ට වෙන වෙන එව්වා තියෙනවනේ)
ඉතින් මම හිතුව ඒ කාලෙට ආයේ යන්න කැමති එවුන්ව අයෙමත් මොහොතකට ඒ සුන්දර මතකයන් කරා ගෙනියන්න.
මේ ලින්කුව ක්ලික් කරලා තමන්ට පුළුවන් පරණ ඉලෙක්ට්‍රොනික් ගේම් සෙල්ලං කරන්න(කොම්පීතරෙන්)
තමන්ට තෝරාගන්න පුළුවන් ලිස්ට් එකක්ම තියෙනවා.හරි හරි වැඩි කතා ඕන නෑ....මේකෙන් ගිහිං ගේම් ගහලම ඉමුකො.
බලලා අනිත් එවුන්ටත් බලන්න බම්පියක් වත් දාගෙන යමල්ලා......
බෙදා හදාගෙන කන එක හොඳ පුරුද්දක්

මතකද මෙව්වා???

Last edited:

dan unt hambunot nogaha idida api.. 