පරණ ඒවා අලුත් තාලෙට
කාලෙකට පස්සේ අවේ.. පරණ සින්දු අලුත් තාලෙට සෙට් කරන Program එකක් යනවා දෙරණේ Dell Studio කියල.. කස්ටිය දන්නවා ඇතිනේ...
එකේ කලින් ගියපු program එකක සින්දුවක් ලස්සන නිසා ත්‍රෙඩ් එක දැම්මා.. සුනිල් Perera කියන්නේ කොහොමත් මම කැමති ගායකයෙක්.... අහල බලන්නකෝ...