පරණ කම්පියුටර්ස් ලැප්ටොප් ටිකක් හොයාගන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113

    මචං කහවත්ත පැත්තෙ school එකක් තියෙනවා, computer lab එකටම එක pc එක ලු තියෙන්නෙ වැඩ කරන. ඉතින් මං කල්පනා කළේ කොහෙන් හරි ටිකක් වැඩ කරන මට්ටමේ laptop or desktop දෙක තුනක් හොයල දෙන්න. ඉස්කෝලෙ ගිය අවුරුද්දේ O/L ICT වලට A ගත්ත ළමයිනුත් ඉන්නවා. කොහෙන්ද ඒ වගේ කම්පියුටර්ස් ටිකක් එකක් හොයාගන්නෙ. මම හිතන්නේ ලොකුවට වැඩ කරන්නෙ නෑ. ඔය ඔෆිස් පැකේජ් එක එහෙම මං හිතන්නේ වැඩ කරන්න මට්ටමට specs තිබ්බොත් ඇති. ලොකු පිනක්. බම්ප් එකක් හරි දාන්න. ❤❤❤❤ ජය වේවා. බුදු සරණයි!!!
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    Screenshot_20200907_234528_com.facebook.katana.jpg
     
    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    මචං කහවත්ත පැත්තෙ school එකක් තියෙනවා, computer lab එකටම එක pc එක ලු තියෙන්නෙ වැඩ කරන. ඉතින් මං කල්පනා කළේ කොහෙන් හරි ටිකක් වැඩ කරන මට්ටමේ laptop or desktop දෙක තුනක් හොයල දෙන්න. ඉස්කෝලෙ ගිය අවුරුද්දේ O/L ICT වලට A ගත්ත ළමයිනුත් ඉන්නවා. කොහෙන්ද ඒ වගේ කම්පියුටර්ස් ටිකක් එකක් හොයාගන්නෙ. මම හිතන්නේ ලොකුවට වැඩ කරන්නෙ නෑ. ඔය ඔෆිස් පැකේජ් එක එහෙම මං හිතන්නේ වැඩ කරන්න මට්ටමට specs තිබ්බොත් ඇති. ලොකු පිනක්. බම්ප් එකක් හරි දාන්න. ❤❤❤❤ ජය වේවා. බුදු සරණයි!!!

    Math keyakin hari join wennam.
     
    • Like
    • Love
    Reactions: D_Mad and Lahiru120

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113

    මේ වගේ තත්වෙ කොහොමද දන්නෑ නේද මචං ගිහිල්ලා ම තමා බලන්න වෙන්නේ. කොහොමහරි කමක් නෑ ගොඩක් ස්තුතියි ❤️
    ;) (y) jaya bro..!

    ❤️❤️
    Math keyakin hari join wennam.

    වචනෙත් ඇති මචං, මම මැසේජ් එකක් දාන්නම් කෝ ❤️🙂
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    පොඩි අදහසක්. Laptop නැතුව desktop දෙන්න. ලමන්ට ගලවට කපල කොටලා ගන්න පුළුවන් නිසා hardware පැත්ත ඉගනගන්න පුළුවන්. අනික පරණ ලැප්ටොප් ලෙඩ ගොඩවල්. core 2 duo වගේ desktop අරන් දුන්නනම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    Machan Raspberry Pi ekak monitor ekata join kerela hadala deepan. totally worth it

    මචන් අවුල තියෙන්නෙ, ළමයින්ට හරි අයිඩියා එකක් ගන්න බෑ නේද එහෙම කලොත්, මොකද උන්ට ආර්ඩ්වෙයාර් දැනුම එහෙම දෙන්න ගියාම අවුල් වේද කියලා හිතෙනවා, කොහොම හරි හොඳ අදහසක් මචන් :love: :

    පොඩි අදහසක්. Laptop නැතුව desktop දෙන්න. ලමන්ට ගලවට කපල කොටලා ගන්න පුළුවන් නිසා hardware පැත්ත ඉගනගන්න පුළුවන්. අනික පරණ ලැප්ටොප් ලෙඩ ගොඩවල්. core 2 duo වගේ desktop අරන් දුන්නනම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

    ඒකත් ඇත්ත නේද මචන්, මොකක් හරි කමක් නෑ, පුලුවන්නම් ලොකු උදව්වක්
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය ලොකු ලොකු කොමපැණි ටිකකට ලියුම් ටිකක් ගහල දාන්න උන් අයින් කරන ඒවා ගන්න පුළුවන් .ගිහින් කතා කලොත් තවත් ගොඩ .උන් කොහොමත් අවරුදු 4-5න් computers මාරු කරනවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ඔය ලොකු ලොකු කොමපැණි ටිකකට ලියුම් ටිකක් ගහල දාන්න උන් අයින් කරන ඒවා ගන්න පුළුවන් .ගිහින් කතා කලොත් තවත් ගොඩ .උන් කොහොමත් අවරුදු 4-5න් computers මාරු කරනවා

    මම අපේ ඔෆිස් එකෙනුත් ඉල්ලුවා මචන්, බලමු හම්බෙයිදනම් දන්නෙ නෑ. ශුවර් නැති කතාවක් තමා කියන්නෙ.. මම ත්‍රෙඩ් එක දැම්මෙත් පුලුවන් කෙනෙක් ඉන්නවන්ම් සෙට් කරයිනෙ කියලා... :love: