පරණ කැසට් පට

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    කා ළග හරි පරණ කැසට් පටි විකුණන්න තියෙනවද ? නැත්තම් එහෙම විකුණන අය ගැන විස්තර දන්නවද ? බුකියේ මහත්තුරුන්ගෙන් නම් එපා.. කිරියේ අපේ කා ළග හරි ත‍ියේද කියලා බැලුවේ.. ස්තූතියි ජය !!
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    1651992636114.png
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,388
    1,945
    113
    කා ළග හරි පරණ කැසට් පටි විකුණන්න තියෙනවද ? නැත්තම් එහෙම විකුණන අය ගැන විස්තර දන්නවද ? බුකියේ මහත්තුරුන්ගෙන් නම් එපා.. කිරියේ අපේ කා ළග හරි ත‍ියේද කියලා බැලුවේ.. ස්තූතියි ජය !!
    වැඩකරත් නැතත් කමක් නැද්ද?
    බුකියෙත් ඉන්නේ කිරියේ මහත්තුරුමද දන්නෑ
    :unsure:
     
    • Love
    Reactions: biyondw

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කා ළග හරි පරණ කැසට් පටි විකුණන්න තියෙනවද ? නැත්තම් එහෙම විකුණන අය ගැන විස්තර දන්නවද ? බුකියේ මහත්තුරුන්ගෙන් නම් එපා.. කිරියේ අපේ කා ළග හරි ත‍ියේද කියලා බැලුවේ.. ස්තූතියි ජය !!
    ඉස්සර අපෙ දිහානම් පෙට්ටි ගනන් තිබ්බා මිදුල දිගෙ ගැට ගහලා විනාස උනා.කවුද දැන් කැසට් අහන්නෙ
     
    • Sad
    Reactions: meeka

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    දැන් බඩු නෑ බං.. තියෙන ඒවා මම ගිහින් ගන්නවා සමහර වෙලාවට.. ජයනන්දයි ප්‍රියංකා එකයි දැන් වැහිලා.. :(
    both are open buddy.. parana stocks ganna tyenawa tawama..
    Jayananda Cd -Petta Malwatta Rd
    priyanka Recordbar - 1st cross street
    Sethsiri Reco
    KND Nugegoda
    Saranga ..still remaining stocks are thr..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉස්සර බ්‍රිට්නි ස්පියර් ගේ , මැඩෝනා , බැක් ස්ට්‍රීට් බෝයිස් , වෙස්ට් ලයිෆ් , ස්පයිස් ගර්ල්ස් වගේ සෙට් එකගේම ඇල්බම් ඔක්කොම මගේ ලග තිබ්බා බන්. ඒවගෙන් එකක් දෙකක් නම් ඇති සමහර විට. ගෝල්ඩන් කලෙක්ෂන් එකක් තමා. :yes: :yes: :love: :love: :love: :love:
     

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    වැඩකරත් නැතත් කමක් නැද්ද?
    බුකියෙත් ඉන්නේ කිරියේ මහත්තුරුමද දන්නෑ
    :unsure:
    වැඩ කරන්නේ නැති ඒවා නම් වැඩක් නෑ මචං... මම බැලුවේ කිරියේ කා ළඟ හරි තියෙයිද කියලා. කලෙක්ෂන් එකට දාගන්න..
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    මගෙ ළඟත් ගොඩක් කැසට් තිබුනා, දැන් ඒව අහන්න බෑ. මං හිතන්නෙ මැග්නටික් ෆීල්ඩ් වැඩි නිසා සවුත්තු වෙලා ගිහින්. Ebay එකේ එහෙම තියෙන්වා මං හිතන්නේ. ලෝකෙ තාම කැසට් වගේම කැසට් ප්ලේයර්/ පට්ට ෆන්ෂන් තියෙන කැසට් ඩෙක් පවා නිෂ්පාදනය වෙනවා. ඒ ටෙක්නොලොජි එක 100% මැරිල නෑ. බඩු ගන්න තියෙනවා ඒ නිසා. ලංකාවෙ ඉල්ලුමක් නැති නිසා ගෙන්නන්නෙ නැතුව ඇති.

    ආර්ථිකේ පොඩ්ඩක් යහපත් උන කාලෙක හොඳ බ්ලෑන්ක් කැසට් සෙට් එකකුයි ඩෙක් එකකුයි අරන් ඩිජිටල් කොපි ඒවට ගහල තියාගන්න ඕනේ
     
    • Like
    Reactions: meeka and Tharaka_x

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    ඉස්සර කිරියෙ එක්කෙනෙක් හිටිය,
    කැසට් ප්ලේයර්, පුස් කාපු කැසට් පීස් නඩත්තු කරන හැටි ගැන වීඩියෝ එහෙමත් දැම්ම....

    මට නම මතක නෑ මිනිහගෙ...
     
    • Like
    Reactions: NRTG