කා ළග හරි පරණ කැසට් පටි විකුණන්න තියෙනවද ? නැත්තම් එහෙම විකුණන අය ගැන විස්තර දන්නවද ? බුකියේ මහත්තුරුන්ගෙන් නම් එපා.. කිරියේ අපේ කා ළග හරි තියේද කියලා බැලුවේ.. ස්තූතියි ජය !!
දැන් බඩු නෑ බං.. තියෙන ඒවා මම ගිහින් ගන්නවා සමහර වෙලාවට.. ජයනන්දයි ප්රියංකා එකයි දැන් වැහිලා..කොටුව මල්වත්ත පාරේ

collecting as a hobbyකැසට් මොකටද බං???ආසාවටද?

වැඩකරත් නැතත් කමක් නැද්ද?කා ළග හරි පරණ කැසට් පටි විකුණන්න තියෙනවද ? නැත්තම් එහෙම විකුණන අය ගැන විස්තර දන්නවද ? බුකියේ මහත්තුරුන්ගෙන් නම් එපා.. කිරියේ අපේ කා ළග හරි තියේද කියලා බැලුවේ.. ස්තූතියි ජය !!
ඉස්සර අපෙ දිහානම් පෙට්ටි ගනන් තිබ්බා මිදුල දිගෙ ගැට ගහලා විනාස උනා.කවුද දැන් කැසට් අහන්නෙකා ළග හරි පරණ කැසට් පටි විකුණන්න තියෙනවද ? නැත්තම් එහෙම විකුණන අය ගැන විස්තර දන්නවද ? බුකියේ මහත්තුරුන්ගෙන් නම් එපා.. කිරියේ අපේ කා ළග හරි තියේද කියලා බැලුවේ.. ස්තූතියි ජය !!
both are open buddy.. parana stocks ganna tyenawa tawama..දැන් බඩු නෑ බං.. තියෙන ඒවා මම ගිහින් ගන්නවා සමහර වෙලාවට.. ජයනන්දයි ප්රියංකා එකයි දැන් වැහිලා..![]()

වැඩ කරන්නේ නැති ඒවා නම් වැඩක් නෑ මචං... මම බැලුවේ කිරියේ කා ළඟ හරි තියෙයිද කියලා. කලෙක්ෂන් එකට දාගන්න..වැඩකරත් නැතත් කමක් නැද්ද?
බුකියෙත් ඉන්නේ කිරියේ මහත්තුරුමද දන්නෑ![]()