පරණ ගේම් හෙලුප් සිංහලයෝ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    1683280232175.jpeg


    The thing. මෙන්න මේ ගේම් එක. මේ නමින්ම ආපු ෆිල්ම් එකක් බේස් කරගෙන හදල තියෙන්නෙ. 2002 ඇවිල්ල තියෙන්නෙ. මේක ඩවුන්ලෝඩ් කරල සාර්තකව ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ. නමුත් වැඩ කරන්නෙ නෑ. compatibility mode වලින් එහාට ඉතින් මුකුත් කරගන්න මම දන්නෙ නෑ. අවුරුදු කීපෙකට කලින් වින්ඩෝස් 10 මැෂින් එකකම ගැහුව මේක. පුළුවන්නම් උපදෙසක් දියල්ල ගොඩ දාගන්න. ගොඩක් ආස ගේම් එකක් ඉස්සර ඉඳල. ආයෙ ගහන්න ආසයි :love:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    Oka win 10 support na bn math dala try karala atha arala damma ekale gahapu supiriyak
    මම කලින් වින්ඩෝස් 10 එකේ ගැහුව මචං මේක. සේම් මැෂින්. සේම් ගේම්. ෆෝමැට් කරල අලුත් වින්ඩෝස් කොපි එකක් ගහල විතරයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    Windows 7 VM eaka dalal play karanna barida
    oracle vm එකේ නේ? අපි කොහොමද මේ මැෂින් එකේ තියෙන ෆයිල් එකක් වර්චුවල් මැෂින් එකේ හාඩ් එකට දාන්නේ?
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,531
    113
    ප*යාගල
    sorry.com
    oracle vm එකේ නේ? අපි කොහොමද මේ මැෂින් එකේ තියෙන ෆයිල් එකක් වර්චුවල් මැෂින් එකේ හාඩ් එකට දාන්නේ?
    Pen ekak gahuwama eken gannwane neda ? thawa file transfer opton ekak thibba wage mathakai. huga kaleking use karala na. Poddak .net 3.5 version eka thieda balanna e daws wala games walata critical software eka ekak
     
    • Like
    Reactions: TonyMontana83