පරණ ටෙලිනාට්‍යයක නම හොයාගන්න.....

No_regrets

Junior member
  • Nov 15, 2023
    33
    48
    18
    මචන්ලා...පරණ ටෙලිනාට්‍යයක නම හොයාගන්න පොඩි උදව්වක් දෙන්න...

    මේකේ රගපෑවේ ශ්‍රියන්ත මෙන්ඩිස්-යශෝධා (එක පවුලක්) ශ්‍රීනාත් මද්දුමගේ - චාන්දනී සෙනෙවිරත්න (තව කපල් එකක්)...

    පොඩි ළමයෙක් ඉන්නවා (දුවෙක්) ..යශෝදල ලග (අරන් හදාගත්ත ළමයෙක් වගේ මතක) ...චාන්දනිලත් ට්‍රයි කරන්නේ ඒ ලමයව හදාගන්න ගන්න...

    යශෝදගේ විවාහයට පෙර කාලය ගැනත් ෆ්ලෑෂ් බැක් එකක් යනවා සැරෙන් සැරේට ...එයාගේ තාත්තා ව්‍යාපාරයක් කරන්නේ....එතන වැඩට එන කෙනෙක් එක්ක (සනත් විමලසිරි) යශෝධ යාලු වෙනවා .. තාත්තා ඒකට කැමති නැහැ....ඒ හින්ද ද කොහෙද යශෝධාට මානසික රෝගී තත්වයක් ඇති වෙනවා.....

    අර මුලින් සදහන් කරපු පොඩි ළමය යශෝධාගේම වගේ මතකයකුත් තියෙනවා.......එහෙම නැත්නම් යශෝධාගේ මානසික අවුල ගැන දන්නා නිසා ශ්‍රියන්ත මෙන්ඩිස් ඒ විදිහට අගවනවා....
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113

    Nadayo
     
    No_regrets

    Junior member
  • Nov 15, 2023
    33
    48
    18

    මේක නෙමෙයි මචෝ....නාලන් මෙන්ඩිස්ගේ බඩවැලක් නෙමෙයි ඒක ....සීමිත කොටස් කිහිපයකින් ඉවර වුන එකක් ...

    thanks for the reply....
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    914
    490
    63
    මටත් ටෙලි නාට්‍යක නමක් හොයා ගන්න ඕන 😁

    චිත්‍රා වාකිෂ්ඨ(කෝපි කඩේ සොමි නෝනා) / අඹයාළුවෝ සුනිල්ගේ ආච්චි තමයි එක ගෙදරක ලොක්ක.. එහේ මුනුබුරෙක් උපදිනවා. එයාට හොඳ කරන්න බැරි ලෙඩක් හැදෙනවා. පරම්පරාගත සාප රෝගයක් කියල කාමරේක දාල වහනවා. ලෙඩේ වැඩි වෙලා රෝහල් ගත කරනව. එතනදී දොස්තරගෙන් දැනගන්නව එවැනි තවත් රෝගියෙක් ගැන..

    ඒ පවුල් දෙක අතරේ සම්බන්ධයකුත් දැනගන්නවා...
    අර මුලින් කියපු ආච්චි වහගෙන හිටිය කතාවකුත් එළිවෙනවා..

    අනුගනන්වල අහ දෙදහස් ගනන්වල මුල ITN / රූපවාහිනී එකේ රෑට ගියේ