පරණ ටෙලිනාට්‍ය මොනවද නෙට් එකෙන් බලන්න පුළුවන් පරණ හොඳ ටෙලි නාට්‍ය තියෙන්නේ? යශෝරාවය, කඩුල්ල, පළිඟු මැණිකේ, දඬුබස්නානාමය, අකාල සන්ද්‍යා වගේ නං බලල තියෙනවා.