නෑදෑවෙන නංගිකෙනෙක්ගෙ යාලුවෙක්. එයාාඒදවස්වල වට්සැප් ස්ටෙටස් එහෙම දැම්මා එයා එක්ක. ඒවයින් දැකලා තමයි ටෝක් කරලා දාගන්න හිතුනෙ. නංගිගෙන් මං ඇහුවා අරයට bf කෙනෙක් ඉන්නවාද කියලා, එයා කීවා කීවා එයාට කොල්ලෙක් ඉන්නවා කියලා. ඒත් මගෙ හිත පිලිගත්තෙ නෑ. එෆ්බී රික් එකක් දැම්මා ඇක්සෙප්ට්. ඊලගට ෆොටෝ බල බල හිටියා කාලයක්. ඒ දවස්වල මට දැණුනෙ එයා මගෙ ගර්ල් ප්‍රෙන් කියලා. එයාගෙ පව්ලෙ අය මගෙ පව්ලෙ අය වගේ දැනුනෙ. එෆ්බී මැසෙජ් එකක් දැම්මා රිප්ලයි නෑ. පෝස්ට් එකකට හාහා රියාක්ට් එකක් දැම්මා ටිකකින් බලද්දි අන්ප්රෙන්.
මාසෙකින් විතර මෝටිවෙෂනල් කුවොට් එක්ක රිලෙෂන්ෂප් දාලා තිබුනා ඔන්තපුනර් කෙනෙක් එක්ක .
අවුරුද්දකට විතර පස්සෙ ඊයෙ ගිහින් බලද්දි රිලෙෂන්ෂිප් අයින් කරලා බූට් කුවොට් දාලා. ප්‍රොෆයිල් ෆික්කෙකත් අයින් කරලා ලැජ්ජාවට ද කොහෙද.
දැන් මට ආයෙත් පරණ සිතුවිලි පහලවෙනවා. ඇයි දන්නෑ බං මෙහෙම.
ලොකු ලස්සනකුත් නෑ. හැබැයි ඒ කෙල්ලට ටිකක් සල්ලි තියනවා වගේ . ඒ හින්දා ද මන්දා