පරණ බඩු වලට අළුත් කෑලි
කැඩිච්ච ප්ලාස්ටික් පුටු වලට දෙනවා අලුත් බේසම්... හිල් වෙච්ච ඇලුමිනියම් කළ වලට දෙනවා අලුත් බේසම්... දිරාපු යකඩ කෑලි... තහඩු කෑලි... පරණ හට්ටි... මුට්ටි.. පරණ බැට්රි... පරණ බෝතල්.. පරණ ෆ්රිජ්... කැඩිච්ච බයිසිකල්.... දිරාපු යකඩ....
පරණ බඩු වලට දෙනවා අලුත් බේසම්....