පරණ බඩු වලට අළුත් කෑලි

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පරණ බඩු වලට අළුත් කෑලි

    41qrv1KPoJL.jpg

    කැඩිච්ච ප්ලාස්ටික් පුටු වලට දෙනවා අලුත් බේසම්... හිල් වෙච්ච ඇලුමිනියම් කළ වලට දෙනවා අලුත් බේසම්... දිරාපු යකඩ කෑලි... තහඩු කෑලි... පරණ හට්ටි... මුට්ටි.. පරණ බැට්‍රි... පරණ බෝතල්.. පරණ ෆ්‍රිජ්... කැඩිච්ච බයිසිකල්.... දිරාපු යකඩ....
    පරණ බඩු වලට දෙනවා අලුත් බේසම්....

    s-l300.jpg
    images
    පරණ බඩු වලට අළුත් කෑලි
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    අපේ ගෑනිව දිලා රෙදිහෝදන බාස්කිට් 2ක් ගන්න පුළුවන්ද මදි ගාන අතින් දෙන්නම් පුතී:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ape gani kivve thawa kawda ube ganiwa share karanne?

    අපි උඩරට රදල පැලැන්තියේ ඈයෝනේ ආයුබෝවන්ඩ ! අපේ අයියායි මමං එකගෙයි කෑවේ අයියා මලා දැන් මට තමයි 100% අයිතිය:P තාම පුරැද්දට අපේ ගෑනි කියලා කියවෙන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි උඩරට රදල පැලැන්තියේ ඈයෝනේ ආයුබෝවන්ඩ ! අපේ අයියායි මමං එකගෙයි කෑවේ අයියා මලා දැන් මට තමයි 100% අයිතිය:P තාම පුරැද්දට අපේ ගෑනි කියලා කියවෙන්නේ

    :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කැඩිච්ච ප්ලාස්ටික් පුටු වලට දෙනවා අලුත් බේසම්
    :lol:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අපි උඩරට රදල පැලැන්තියේ ඈයෝනේ ආයුබෝවන්ඩ ! අපේ අයියායි මමං එකගෙයි කෑවේ අයියා මලා දැන් මට තමයි 100% අයිතිය:P තාම පුරැද්දට අපේ ගෑනි කියලා කියවෙන්නේ

    :D
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අපි උඩරට රදල පැලැන්තියේ ඈයෝනේ ආයුබෝවන්ඩ ! අපේ අයියායි මමං එකගෙයි කෑවේ අයියා මලා දැන් මට තමයි 100% අයිතිය:P තාම පුරැද්දට අපේ ගෑනි කියලා කියවෙන්නේ

    2500 wife sharing system eka 😂