පරණ බෙඩිසීටිවලින් මල්පොච්චි

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    පරණ බෙඩිසීටිවලින් මල්පොච්චි

    පරණ බෙඩිසීටිවලින් මල්පොච්චි

    21056296_286007815140243_9151358766098452178_o.jpg

    පරණ බෙඩිසීටි හා සිමෙන්ති සපයා ගැනීම ....ඉන්පසු අවශ්ය ප්රමාණයට බෙඩිසීටි එක කපා ගැනිම....මම ගත්තේ අඩි 2×2 ව⁣ගේ ප්රමාණයට ..පසුව සිමෙන්ති භාජනයකට ගෙන පදමට( වතුර ගොඩක් නොදමා) සාමාන්ය පරිදි දියකර ගෙන බෙඩිසීටි (අවශ්ය ප්රමාණයට කපාගත් කෑලි ) වතුරෙන් පොගවාගෙන හොදින් මිරිකා අර දියකරගත් සිමෙන්ති වලින් හොදට ⁣පොගවාගන්න ඉට පස්සේ පරන බාස්කටි.මම නමි ගත්තේ (ඉවතලන තීන්ත බාල්දි ) මුනින් අතට හරවලා අපි දියකර ගත් සිමෙන්ති වල හොදින් තවරා පෙර කියු බාල්දි අනික් පැත්ත හරවා සිමෙන්ති මිශ්ර රෙදි කැබැල්ල එම බාල්දි ය මත දමා පිලිවෙල ට දාර සකස් කර දවසක් වෙලෙන්න හරින්න ඉන්පසු ගලවගෙන නැවත සිමෙන්ති ඝණව දියකර හොදින් වෙිලී ගලවා ගත් පෝචිචිය ඇතුලත සිමෙන්ති ගාන්න

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    අසහන ත්‍රෙඩ් වලින් එලකිරි එක නාවද්දී, මචන් උබ වගේ වැදගත්කමකින් පිරිච්ච ත්‍රෙඩ් දාන එවුනුත් ඉන්නවා කියලා ඔප්පු කලාට ස්තූතියි බන්. :yes::love:
    මේක බලන එකෙක්ට ඉගෙන ගෙන මේක business එකක් විදියටත් කරන්න පුලුවන් ඕන නම්. :yes:
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    okata pas dala ehema thada karaddi wate haiiyata kambi raumak dammanam tawath hodai neda.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,176
    113
    තෙතමනය ඉවත් වෙන්න සිදුරු ඕන වෙයි. සුභපැතුම්!
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,957
    3,002
    113
    අසහන ත්‍රෙඩ් වලින් එලකිරි එක නාවද්දී, මචන් උබ වගේ වැදගත්කමකින් පිරිච්ච ත්‍රෙඩ් දාන එවුනුත් ඉන්නවා කියලා ඔප්පු කලාට ස්තූතියි බන්. :yes::love:
    මේක බලන එකෙක්ට ඉගෙන ගෙන මේක business එකක් විදියටත් කරන්න පුලුවන් ඕන නම්. :yes:

    :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට වැඩක්නේ මචෝ..:shocked::shocked: බොහොම වටිනවා.:yes::yes::yes: මල් පෝච්චි වලට අමතරව සෑහෙන දේවල් ටිකක් හදන්න පුලුවන්නෙ...:love::love::love:
     
    ඔව් පුලුවන්