පරණ බෙඩිසීටිවලින් මල්පොච්චි
පරණ බෙඩිසීටිවලින් මල්පොච්චි
පරණ බෙඩිසීටි හා සිමෙන්ති සපයා ගැනීම ....ඉන්පසු අවශ්ය ප්රමාණයට බෙඩිසීටි එක කපා ගැනිම....මම ගත්තේ අඩි 2×2 වගේ ප්රමාණයට ..පසුව සිමෙන්ති භාජනයකට ගෙන පදමට( වතුර ගොඩක් නොදමා) සාමාන්ය පරිදි දියකර ගෙන බෙඩිසීටි (අවශ්ය ප්රමාණයට කපාගත් කෑලි ) වතුරෙන් පොගවාගෙන හොදින් මිරිකා අර දියකරගත් සිමෙන්ති වලින් හොදට පොගවාගන්න ඉට පස්සේ පරන බාස්කටි.මම නමි ගත්තේ (ඉවතලන තීන්ත බාල්දි ) මුනින් අතට හරවලා අපි දියකර ගත් සිමෙන්ති වල හොදින් තවරා පෙර කියු බාල්දි අනික් පැත්ත හරවා සිමෙන්ති මිශ්ර රෙදි කැබැල්ල එම බාල්දි ය මත දමා පිලිවෙල ට දාර සකස් කර දවසක් වෙලෙන්න හරින්න ඉන්පසු ගලවගෙන නැවත සිමෙන්ති ඝණව දියකර හොදින් වෙිලී ගලවා ගත් පෝචිචිය ඇතුලත සිමෙන්ති ගාන්න

වටිනවා ඈ.