ඩුවල් බූට්/ෆුල් ඉන්ස්ටෝල් නොකර පෙන් ඩ්‍රයිව් එකකින් බූට් කරන්න හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එකක් රෙකමන්ඩ් කරන්න.
හැබැයි ප්ලේ ස්ට්‍රෝ එකේ ඕන ඇප් එකක් අවුලක් නැතුව රන් කරගන්නත් පුලුවන් ඕ එස් එකක් වෙන්නත් ඕනේ..
පෙන් ඩ්‍රයිව් 16GB එක USB 2.0 .මේකෙන් බූට් කරන්න පුලුවන් වෙන්නත් ඕනේ.