Android Users එන්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,472
    113
    1.ඇප් දෙකක්වත් එක පාර ඕපන් කරගෙන වැඩ කරන්න 4GB RAM එක ඇතිද?

    2. 4GB රැම් එකක් තියෙන දැනට ගන්න පුලුවන් අඩුම මිල පෝන් මොනවද

    3.අයි පෝන් වල නම් කාලයක් යද්දී ඕ එස් එක අප්ඩේට් වෙනවත් එක්ක හුගක් ඇප් බල කරනවානේ අහවල් වර්ෂන් එකට පලයන් නැත්නම් ඇප් එක රන් කරන්න දෙන්නේ නෑ කියලා.. ඇන්ඩ්‍රොයිඩ් වලත් එහෙම සීන් එකක් තියෙනවද?
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,370
    113
    ඇන්ඩ්‍රොයිඩ් වලත් එහෙම සීන් එකක් තියෙනවද?
    ow, samara apps walata aawa... hebei godak parana android version walata... mam hithanne whatsapp ehema wada naa dan 5.5 below Android walata... tawa apps thibba mata dan mathaka naa... google street view ekath nadda koheda bn 5.5 version eke..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,472
    113
    ow, samara apps walata aawa... hebei godak parana android version walata... mam hithanne whatsapp ehema wada naa dan 5.5 below Android walata... tawa apps thibba mata dan mathaka naa... google street view ekath nadda koheda bn 5.5 version eke..
    එහෙනම් අවුලක් නෑ..එච්චර පරණ වර්ෂන් තියෙන පෝන් දැන් එන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,882
    3,541
    113
    Anuradhapura
    1. Athi. Habai tikak slow ithin. Ape ammage A21s eka pawichchi karaddi amuthuma feeling ekak enne. Brand new awulk na kalayak yanakam. awurudda wage pannuwata passe slow gathiya danenw hodatama

    2. ideabeam eke wage balanna

    3. ow habai awurudu 5-6tath wada yanawa Brand new gannawanm. E nisa eka awulk nathiwei
     
    • Like
    Reactions: Dr.Amdan and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,472
    113
    1. Athi. Habai tikak slow ithin. Ape ammage A21s eka pawichchi karaddi amuthuma feeling ekak enne. Brand new awulk na kalayak yanakam. awurudda wage pannuwata passe slow gathiya danenw hodatama
    echchara awul da?
     
    • Like
    Reactions: NRTG

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,694
    2,596
    113
    4gb තියෙන්නෙ දැනට නම් අවුලක් නෑ.
    A21s එකේ 4gb තියෙන්නෙ. මෙකේ ඊයේ කෙනෙක් විකුනන්න දාල තිබුණ පෝන් වගයක්
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,982
    1
    6,893
    113
    TrapHouse
    Ram එක විතරක් බලල ෆෝන් ගන්න එපා..
    flagship device එකක තියන high-end cpu එක්ක RAM management හොඳනම් 4GB ඇතිවෙන්න පුළුවන්..
    ඒත් ගොඩක් midrange devices වලට දැන් අඩුම 6GB, 8GB වගේ ඕන සාමාන්‍ය වැඩ කරගන්නත්..
    අනිත් එක Apple devices එක්ක android devices compare කරන්න එපා..
    iOS වල resource management සුපිරියට තියන නිසා අඩු specs වලින් වැඩි performance එකක් ගන්න පුළුවන්..

    දැනට මාකට් එකේ තියන 4GB ram තියන slow නැතිව වැඩ කරන්න පුළුවන් ෆෝන් මම දන්න තරමට Sony xperia XZ3, LG V30, Samsung galaxy S9 වගේ ඒව තමයි
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,751
    8,282
    113
    mama 6gb ram tiyena phone ganna giye. passe baluwa kalayak use karnna hoda phone ekak ganna eka hodai. dan ena hugak apps 4gb run karnna amarui. whatsapp, thawa godak apps ehama parana version wada karnneth na dan.

    mama 2 weeks ago meka gatha. Vivo v29 5G. patta phone eka. cam, colors ehama pattai. 12gb ram+256gb

    a1ca86efd677e60432a0e507c4a3bdcb.png
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,472
    113
    අඩුම මිල පෝන් එකක්?

    Ram eka wtrk balala madi dan. Cpu ekath balanna one. Samahara cpu enwa 15nm e kiynne 2015 16 wage release wechcha chips. Itin melo rahak na..redmi note wage nan recommend krnna puluwn un snapdragon chip thama danne gdk welwt
    ඇයි අනිත් චිප් මොකෝ
    ------ Post added on Mar 4, 2024 at 7:16 PM
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    10,082
    19,277
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩුම මිල පෝන් එකක්?


    ඇයි අනිත් චිප් මොකෝ
    ------ Post added on Mar 4, 2024 at 7:16 PM
    Anit chip awlk na balala ganna one. Snapdragon eka thama normally godak power efficient and heat krnwa adu. Mediatek ehema nan issara henata heat wenwa. Dan nan khmd dnne na. Ram + cpu combo eka balala ganna ekak.
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,472
    113
    Anit chip awlk na balala ganna one. Snapdragon eka thama normally godak power efficient and heat krnwa adu. Mediatek ehema nan issara henata heat wenwa. Dan nan khmd dnne na. Ram + cpu combo eka balala ganna ekak.
    https://ideabeam.com/mobile/list/4-gb-ram

    මේ ලිස්ට් එකේ 30-40 අතර මොනවද හොඳ? රැම් එක ඔක්කොම 4GB.. CPU සීන් නම් මම දන්නේ නෑ.

    උඹ කියන විදියට මේක තමයි එක හොඳම එකකට තියෙන්නේ මිලත් එක්ක(A05s -Snapdragon 680 4G (6 nm))වෙන එකක් තියෙනවා නම් ඒක තෝර ගන්න හේතුත් පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ..මම නම් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරලම නෑ.
     
    • Like
    Reactions: NRTG

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,882
    3,541
    113
    Anuradhapura
    echchara awul da?
    Mehemai B. New aragaththahama one ekk gindara wage wada.

    e wunata awurudu 1-2k yaddi hama android mid range ekakma lag wenna gannawa. Hethuwak kiyanna mm danne na. App eka touch karala thappara 2k wage yanawa launch wenna. Eka ekaparatama danenne na mkd himita himitane performance bahinne.
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    10,082
    19,277
    113
    Kaer Morhen
    thewitcher.com
    https://ideabeam.com/mobile/list/4-gb-ram

    මේ ලිස්ට් එකේ 30-40 අතර මොනවද හොඳ? රැම් එක ඔක්කොම 4GB.. CPU සීන් නම් මම දන්නේ නෑ.

    උඹ කියන විදියට මේක තමයි එක හොඳම එකකට තියෙන්නේ මිලත් එක්ක(A05s -Snapdragon 680 4G (6 nm))වෙන එකක් තියෙනවා නම් ඒක තෝර ගන්න හේතුත් පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ..මම නම් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරලම නෑ.
    Ow eka thama ganna wenne eka me giya mase d khd awe hodai
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan