පරණ වැඩක් අලුත් කරමුද?
මචන්ලා මතකද ඒ දවස් වල ත්‍රෙඩ් එකක් ගියා කලින් පොස්ට් එක දාපු එකාට බනින සීන් එකක්..
පට්ට ආතල් එකක් ගත්ත..
මට මතක නෑ කවුද දාලා තිබ්බේ කියල..
දන්නා එකෙක් ඉන්නවනම් ඒ ත්‍රෙඩ් එක බම්ප් කරපල්ලකෝ..
නැත්නම් අලුත් එකක් පටන් ගමුද?

)