පරණ වෙච්ච නොට්ටු පරණ වෙච්ච නෝට්ටු, කාබන් පෑන් පාරවල් තියෙන නොට්ටු බැංකුවෙ එකවුන්ට් එකකටවත් දැං දාන්ඩ බැරිද බං :confused: කාබන් ඉරි කෙසේවෙතත් පරණ නොට්ටු කොහොමත් එයාල ගන්ඩෝන නේද..