පරණ වෙච්ච නොට්ටු

20_18

Member
Feb 27, 2018
1,297
45
0
පරණ වෙච්ච නොට්ටු

පරණ වෙච්ච නෝට්ටු, කාබන් පෑන් පාරවල් තියෙන නොට්ටු බැංකුවෙ එකවුන්ට් එකකටවත් දැං දාන්ඩ බැරිද බං :confused:

කාබන් ඉරි කෙසේවෙතත් පරණ නොට්ටු කොහොමත් එයාල ගන්ඩෝන නේද..
 
Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    හොර සල්ලි ගහලා ඔනතරම් මාරැ කරන්නේ පැන් පාරක් තිබ්බම තමයි මේ අාණ්ඩුවත් කුලප්පු වෙන්නේ
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    හොර සල්ලි ගහලා ඔනතරම් මාරැ කරන්නේ පැන් පාරක් තිබ්බම තමයි මේ අාණ්ඩුවත් කුලප්පු වෙන්නේ

    ලංකාවෙ මිනිස්සු හුවමාරු කරන නෝට්ටු ලස්සනට තියන්ඩනෙ බං ඔය වැඩේ කලේ..

    පෑන් ඉරි කෙසේවෙතත් මුදල් නෝට්ටු පරණ වුණාම කොහොමත් අයින් කරන්ඩ වෙනවනෙ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ මිනිස්සු හුවමාරු කරන නෝට්ටු ලස්සනට තියන්ඩනෙ බං ඔය වැඩේ කලේ..

    පෑන් ඉරි කෙසේවෙතත් මුදල් නෝට්ටු පරණ වුණාම කොහොමත් අයින් කරන්ඩ වෙනවනෙ..

    parana unata awlak na damage wela nattan. damage wenna kalin onama bank ekakata deela marukaraganna
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    irichcha ewa nam koleka alawala acc no eka liyala dunnahama acc ekata danawa neda?
    liyapuwa nam ane manda. habayi mehema karahan.
    eka paththaka nam liyala thiyenne kole irala alawapan liyapu paththe gum gala. ethakota irichcha ekak widihata deepan.
     
    :)