පරණ ෆිල්ම් සහ ටෙලි
පහුගිය දවස්වල දුන්න මතක ඇතිනෙ ටොරානා එකෙන් නොමිලේ එයාලගෙ වීඩියෝස් බලන්න චාන්ස් එකක්.
මමත් සෙනිකෙ බෑව ගොඩක් ඒව ටික ටික හැබැයි...
කවුද බෑවෙ ටෙලිඩ්රාමාස් ටික සේරම?
ලග තියෙන කෙනෙක් දෙන්නපුලුවන්ද අප්ලෝඩ් කරල එහෙම තියේනම් ඒ ලින්ක් ටික පීස්
ලොකු උදව්වක්. මම හැම කතාවෙන්ම එපි දෙක තුන බංබෑවෙ ඒ නිසා දැන් පිස්සු වගේ...