පරණ ෆොටෝ එකතුව

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    bump
    කා ගාවවත් නැද්ද bmich එක හදන කාලෙ, හදන්න කලිං එතන, හදල මුල් කාලෙම වගේ ගත්තු photos :)
    ඒ වගේ එකක නැති වෙන්න බෑ :)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    7zaTaTo.jpg
    paw.....ape ali gahanaya eda idala thawamath amanusaayangen bera ganna bari wela:frown::frown:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    bump
    කා ගාවවත් නැද්ද bmich එක හදන කාලෙ, හදන්න කලිං එතන, හදල මුල් කාලෙම වගේ ගත්තු photos :)
    ඒ වගේ එකක නැති වෙන්න බෑ :)

    I have these. need to search in my old hard disk

    MCyO3Vz.jpg



    4W4YF0H.jpg



    ar4UqaD.jpg



    dSRTE3k.jpg



    v8waFJN.jpg



    SRyKHTn.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :love:
    කොහෙන්ද මේ ටික හොයාගත්තෙ ? භාගෙට හදාගෙන යනකොට ගත්තු ෆොටෝස් එහෙම නැද්ද :)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔය CTB එකේ යාන්ත්‍රික වැඩපොළක් තිබ්බා අපේ ගෙවල් පැත්තේ, ජාඇල.
    පොඩි කාලේ මම ඔතන ඇතුලට හැරෙන තැන ඉඳල බලන් ඉඳල තියෙනවා....
    ඉස්සර වෙස්කෝ, ලටෙක් ,ඩිමෝ, කලම්බු රයිඩර්,ටාටා, වගේ එක එක මාදිලියේ බස් තිබ්බා.

    වෙස්කෝ එක එහෙම හොඳ සුවපහසුයි ලේලන්ඩ් වලට වඩා.....


    :(:(:(


    හ්ම්... වේරහැර නේද හැදුවෙ වෙස්කෝ එක. දැන් ඒ වැඩපළත් නැහැ මම හිතන්නෙ.. එතන කොටසක තමයි RMV එක තියෙන්නෙ.. තව කොටසක තමයි කොතලාවල හමුදා රෝහල + වෛද්‍ය විද්‍යාලය හදල තියෙන්නෙ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සෑහෙන දුරක් ගිහිං තියෙනව. මට මතක අවම ගාස්තුව භාගෙ ටිකට් එකෙං රුපියල් 3ට ආව :sorry:

    මම ඉස්සර ක්ලාස් ගියා.හතේ අටේ පන්තියේ වගේ.අවම ගාස්තුව 4යි.අපි යන්නේ භාගේ ටිකට්.ක්ලාස් ගිහින් එන්න ගෙදරින් දෙන්නේ රුපියල් 5යි:baffled::baffled:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    සෑහෙන දුරක් ගිහිං තියෙනව. මට මතක අවම ගාස්තුව භාගෙ ටිකට් එකෙං රුපියල් 3ට ආව :sorry:

    මම සත තුනේ බාගේ ටිකට් එකෙන් ගිහින් තියනවා. ඒක ටිකට් මැෂින් එකෙන් ප්‍රින්ට් කරන්න බැහැ . ඒ කාලේ 'සත තුනේ' ෆයිල් ටිකට් කියා හඳුන්වන මුද්‍රිත ටිකට් බණ්ඩලයක් හැම ටිකට් මැෂින් එකකම එල්ලාගෙන හිටියා. අඩුම ටිකට් එක සත පහයි. ඒකේ බාගය සත තුනයි. කොට්ටාව පිටකොටුව සත තිස් පහයි.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    It wasnt a car but a van, which was a first generation toyota hiace. Thats why those vans are nicknamed as "rukmani model" in sri lanka. Btw this bowser is licensed to this date. Just checked with the rmv app

    Thank you friend. My father explained more things about her.
    I was blindly posted but now I know the story of her. Thanks again friend :yes: