paw.....ape ali gahanaya eda idala thawamath amanusaayangen bera ganna bari wela


bump
කා ගාවවත් නැද්ද bmich එක හදන කාලෙ, හදන්න කලිං එතන, හදල මුල් කාලෙම වගේ ගත්තු photos
ඒ වගේ එකක නැති වෙන්න බෑ![]()
ඔය CTB එකේ යාන්ත්රික වැඩපොළක් තිබ්බා අපේ ගෙවල් පැත්තේ, ජාඇල.
පොඩි කාලේ මම ඔතන ඇතුලට හැරෙන තැන ඉඳල බලන් ඉඳල තියෙනවා....
ඉස්සර වෙස්කෝ, ලටෙක් ,ඩිමෝ, කලම්බු රයිඩර්,ටාටා, වගේ එක එක මාදිලියේ බස් තිබ්බා.
වෙස්කෝ එක එහෙම හොඳ සුවපහසුයි ලේලන්ඩ් වලට වඩා.....
![]()
සෑහෙන දුරක් ගිහිං තියෙනව. මට මතක අවම ගාස්තුව භාගෙ ටිකට් එකෙං රුපියල් 3ට ආව![]()


සෑහෙන දුරක් ගිහිං තියෙනව. මට මතක අවම ගාස්තුව භාගෙ ටිකට් එකෙං රුපියල් 3ට ආව![]()
This is the bowser Rukmani's car hit
මේ මෑත ඉතිහාසෙ එකක්කොහෙද කියල ශුවර් නෑ
![]()
It wasnt a car but a van, which was a first generation toyota hiace. Thats why those vans are nicknamed as "rukmani model" in sri lanka. Btw this bowser is licensed to this date. Just checked with the rmv app
