sony ewa nam awa..
dan hoyanna lesi na neda ewa. godak kalne awilla

Ebay eke search karala balanna .. mokak hari ekak hoya ganna puluwan wei
tv /radio repair shop wala balpn tikk.

sony ewa nam awa..
owa awe 2003 wage da kohedo.. ape gedarath knobs deke ekak tibba methak wenakan.. yakada badu karaya aran yanna athi..![]()





dan hoyanna lesi na neda ewa. godak kalne awilla


baluwa bro![]()
පුලුවන් නම් පිටකොටුවේ 1 වෙනි හරස් වීදියේ අතුල බිල්ඩිමේ.. උඩම තට්ටුවේ පඩ්පෙල ලග තියෙන කඩේ බලන්න එතන පරන සෙට් අනම් මනම් තිබ්බ.

මේ ජාතියේ knob දෙක එලියට ආපු car radio එකක් හොයාගන්නෙ කොහොමද ? කැඩිච්ච එකක් උනත් කමක් නැ,කා ගාව හරි කැඩිච්ච එකක් හරි තියනවා නන් කියන්න මම සල්ලි දෙන්නම්.
කැඩිච්චි එකක් හරි වැඩ කරන එකක් හරි කමක් නැ,කැඩිලා නන් හදාගන්න පුළුවන්.
Brand එක මොකක් උනත් කමක් නැ,Knob දෙක මෙහෙම එලියට ඇවිත් උඩ කැල්ල ගලවන්න පුළුවන් විදියට නන් තියෙන්නෙ.
මා ලඟ තියන කාර් එක පරණ එකක්,එකට අලුත් එවා දාන්න බැ,දානවා නන් ඩැශ් බොර්ඩ් එක කපන්න වෙනවා,එක නිසයි මේ එකේ තියන විදියට knob දෙකක් මැදින් යන එකක් හොයන්නෙ.
![]()
![]()
![]()






![]()
ගෙදර මෙන්න මේක නම් තියෙනවා.. මයාට ඕන නම් දෙන්නම් මචෝ![]()
meke habayi tuner eka witharyi neda thiyenne ? cassette player eka na neda ??owa one tharam thiyenawa ban.. car set vitharak thiyena shop wala balapan badu thiyenawa

Bump
Uba koheda machan
