පරණ cd වලින් කරන්න දේවල්- පට්ටම පට්ට--
බියර් බෝතලේ පරෙස්සම් කරන හැටි.
බෝතලේ කටට උඩින් cd එකක් දාගත්තම මේක ලේසියෙන් හදන්න පුළුවන්. බියර් නෙමෙයි වතුර බෝතලේකට උනත් යොදාගන්න පුළුවන්ලු!
CD Lamp එක

CD - මාළුවා
නිර්මාණාත්මක හැකියාවක් තියෙනවනම් cd යොදාගෙන මේ වගේ බිත්ති සැරසිලි පහසුවෙන්ම හදාගන්න පුළුවන්.
CD පුටුව
iPhone එක තියන්න පට්ට Stand එකක්
CD Lampshade
CD ඔරලෝසුව
Benz car badge එක
Photo frames
CD Table Lamp
LED ටිකක් අරන් සෙට් කර ගත්ත නම් light බිලත් ඉතුරු කරගන්න පුළුවන්.
repost නම් sorry තමයි. රේප් දුන්න කියල පව් නැතෝ...