මගේ පරණ HNB ඩෙබිට් කාඩ් එක cancel කරල ඒක වෙනුවට අලුත් එකක් අරගෙන දැන් අවුරුද්දකටත් වැඩියි. මම මේ දැන් පරණ කාඩි එක අරගෙන site එකක් scam ද කියල බලන්න පරණ ඩෙබිට් කාඩ් details දීල බැලුව. මෙන්න, මගෙන් 1 pounds කපාගෙන කියල HNB එකෙන් මැසේජ් එකක් ආව. කොහොමද මෙහෙම වෙන්නෙ?

උබ අලුත් එක ගත්තේ පරන එක කැන්සල් කරලද නැති උනා කියලා හොල්ඩ් කරලද

හෙනම චාටර් සිද්දියක් බං. විසි කරල දාල තියල කවුරු හරි අරන් try කලොත් සල්ලි ඔක්කොම ඉවරයි. හොද වෙලාවට මගේ bank account එකේ රු 3000 ගානක් තමයි තියෙන්නෙ.Macho mageth 2k wada. Natiuna kiyala aluth ekak gatte.parana ekath hoyagatta Dan dekama wada.

මට නම් දිරවන්නම නැති බැන්කුවක්. ඉස්සර පේපැල් රිෆන්ඩ් ගන්න කන කට්ටක් අර ගැනියෙකුට කොල් කර කර.. උන් දන්න ලබ්බක් නැ. කාඩ් එක උන් හොල්ඩ් කරනව බන් සික්ස් වීක්ස් වලට නැති උනා කිව්වම. උන් දන්නෙත් නැ අපි දන්නෙත් නැ සික්ස් වීක්ස් එහා ගියාම කාඩ් එක ඇක්ටිව්. උබට වෙන්න ඇත්තේ මේක, උබ කාඩ් එක කැන්සල් කරන්න කියල කොල් කරලා කියනකොට උබේ කාඩ් එහේ ඔතරයිස්ඩ් පේමන්ට් තියෙන්න ඇති. කාඩ් එකෙන් අද පේමන්ටෙකක් කරලා හෙට කැන්සල් කරන්න බැ, පේමන්ට් එක අපෲව් වෙනකන්. හොල්ඩ් කරපු ගාන ක්ලියර් උනාට පස්සේ තම කාඩ් එක කැන්සල් කරන්න පුලුවන්. කොල් සෙන්ටර් එකේ වේසිගේ පුතාලා ඔක කියන්නේ නැ කාඩ් එක හොල්ඩ් කරනව පේමන්ට් වලට. දැන් උබ අද පවුමක ට්රාන්සැක්ශන් එකක් කලානේ. දැන් උන්ට කතා කරලා කිව්වොත් උන් කරන්නේ කාඩ් එක 6 වීක්ස් වලට හොල්ඩ් කරනවා. ඔය ට්රාන්සැක්ශන් එක ඩෙබිට් වෙන්න යනව උපරිම දවස් 4-5ක් ඊට පස්සේ මුකුත් ට්රාන්සැක්ශන් එකක් නොරක කාඩ් සෙන්ටර් කියපන්. එතකොට කාඩ් එක සිස්ටම් එකෙන් ගැලෙව්වැකි.මම කිව්වෙ PayPalප්රශ්නයක් ඇවිල්ල card එක accept වෙන්නෙ නැ, කලින් එක වෙනුවට අලුත් එකක් issue කරන්න කියල. Hold කරලද cancel කරලද කියල දන්නෙ නෑ. මොකද්ද ඔය දෙකේ වෙනස මචං?
හෙනම චාටර් සිද්දියක් බං. විසි කරල දාල තියල කවුරු හරි අරන් try කලොත් සල්ලි ඔක්කොම ඉවරයි. හොද වෙලාවට මගේ bank account එකේ රු 3000 ගානක් තමයි තියෙන්නෙ.![]()
මට නම් දිරවන්නම නැති බැන්කුවක්. ඉස්සර පේපැල් රිෆන්ඩ් ගන්න කන කට්ටක් අර ගැනියෙකුට කොල් කර කර.. උන් දන්න ලබ්බක් නැ. කාඩ් එක උන් හොල්ඩ් කරනව බන් සික්ස් වීක්ස් වලට නැති උනා කිව්වම. උන් දන්නෙත් නැ අපි දන්නෙත් නැ සික්ස් වීක්ස් එහා ගියාම කාඩ් එක ඇක්ටිව්. උබට වෙන්න ඇත්තේ මේක, උබ කාඩ් එක කැන්සල් කරන්න කියල කොල් කරලා කියනකොට උබේ කාඩ් එහේ ඔතරයිස්ඩ් පේමන්ට් තියෙන්න ඇති. කාඩ් එකෙන් අද පේමන්ටෙකක් කරලා හෙට කැන්සල් කරන්න බැ, පේමන්ට් එක අපෲව් වෙනකන්. හොල්ඩ් කරපු ගාන ක්ලියර් උනාට පස්සේ තම කාඩ් එක කැන්සල් කරන්න පුලුවන්. කොල් සෙන්ටර් එකේ වේසිගේ පුතාලා ඔක කියන්නේ නැ කාඩ් එක හොල්ඩ් කරනව පේමන්ට් වලට. දැන් උබ අද පවුමක ට්රාන්සැක්ශන් එකක් කලානේ. දැන් උන්ට කතා කරලා කිව්වොත් උන් කරන්නේ කාඩ් එක 6 වීක්ස් වලට හොල්ඩ් කරනවා. ඔය ට්රාන්සැක්ශන් එක ඩෙබිට් වෙන්න යනව උපරිම දවස් 4-5ක් ඊට පස්සේ මුකුත් ට්රාන්සැක්ශන් එකක් නොරක කාඩ් සෙන්ටර් කියපන්. එතකොට කාඩ් එක සිස්ටම් එකෙන් ගැලෙව්වැකි.